අයථා ලෙස ධනය උපයා ගත් පුද්ගලයන්ගේ දේපල රාජ සන්තක කර පවරා ගැනීමට නව ආයතනයක් පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ.

‘වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය’ හෝ එවැනි නමකින් එය හැඳින්වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

අයතා ලෙස උපයා ගත් මුදල් හෝ මුල්‍ය විශුද්ධිකරණය හරහා සොයාගත් මුදල් සහ හෙළිකළ නොහැකි වත්කම් හඳුනාගෙන අදාල නීතිය ක්‍රියාත්මක කිරීමට මේ හරහා ක‍්‍රමවේදයක් සැකසෙන බවයි වාර්තා වන්නේ.

Similar Posts