Similar Posts
පෞද්ගලික අංශ සේවකයන්ට පණිවිඩයක්
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවම කාලය පැය 4ක් ලෙස දැක්වෙයි. නමුත්…
කැලණිතිස්ස බලාගාරය අක්‍රිය වෙයි
ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරය අක්‍රිය කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක උපරිමයක් දක්වා ළඟා වනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි. ජාතික විදුලි ඉල්ලුම ඊයේ රාත්‍රියේ මෙගාවොට් 2700ක උපරිමයකට ළඟා වෙනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කළද රාත්‍රියේ විදුලි ඉල්ලුම උපරිම ළඟා…
රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව
වර්ෂ 2005 දී රෝයල් පාක් තට්ටු නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික තරුණියක් වූ ඊවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ වරදට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජූඩ් ශ්රමන්ත ඇන්තනී ජයමහ නැමැති අයට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ. කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි ජූඩ් ශ්රමන්ත මෙම සමාව ලබා දෙන ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඊයේ ලැබී…
රුසියානු හමුදාවන්ට යුක්රේනය හමුවේ දැවැන්ත පරාජයක් – බුද්ධි අංශ අනාවරණයක්
යුක්රේනයේ සිදුකරනු ලබන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් හට කිසිදු දේශපාලන ජයග්රහනයක් හෝ එරට ජනතාව හමුවේ ජනප්‍රියතාවයක් ලැබෙන බවට සහතික කළ නොහැකි බව බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශයේ ප්‍රධානි රිචර්ඩ් මුර් පවසයි. යුක්රේනයේ යුද ශක්තිය පිළිබඳව අවතක්සේරුවට ලක් කිරිම සහ අක්‍රමවත් යුද සැලසුම හේතුවෙන් රුසියානු හමුදාවන්ටයුක්රේනය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි …
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නව ගැසට් පත්‍රයට ඇතුළත් නීති අතරට, කොරෝනා සම්බන්ධයෙන් වන රෝගි ප්‍රදේශයක් තුළ, පොදු ස්ථානයක සිටින තැනැත්තෙකුම හෝ වෙනත් තැනැත්තෙකු සමග සමීපස්ථවීමට හැකියාව ඇති වෙනත් යම් ස්ථානයක සිටින සෑම තැනැත්තෙකුම, *සෑම අවස්ථාකදීම මුව වැස්මක් පැළඳ සිටිය යුතු ය. *තැනැත්තන්…