Similar Posts
කැලණිතිස්ස විදුලිබලාගාරය නවතී
මෙගාවොට් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කළ කැලණිතිස්ස විදුලිබලාගාරය නතර වී ඇත. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලයට අයත් දැවි තෙල් බලාගාර පහකට අවශ්‍ය ඉන්ධන නොමැතිවීමෙන් ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ ගැටලු මතුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම තත්ත්වය මත මෙගාවොට් හයසීයකට වැඩි විදුලිබල…
රැඳවියන්ගේ ආත්ම ගරුත්වය පහලට ඇද දැමු උච්චතම අවස්ථාව මහර සිදු වුනේ
රැඳවියන්ට සිර කඳවුරු වලදි මෙන්ම, පිටතදි, අධිකරණයේදි විවිධ තාඩන පීඩන වලට මුහුණ දිමට සිදු වෙන බවත් ඔවුන්ගේ ආත්ම ගරුත්වය පහළට ඇද දමන අතර ඒහි උච්ඡතම අවස්ථාව ඒදා මහර බන්ධනාගාරයෙන් දකින්නට ලැබුණු බවද ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ 72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් (10) දින රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා…
ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම ඇරඹෙයි
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය අද (20) ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මධ්‍යස්ථාන 13,421කට ඡන්ද පෙට්ටි හා කාර්ය මණ්ඩලය යොමු කරන බවයි. ඒ සඳහා පිහිටුවා ඇති නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1234ක් බවයි වාර්තා වෙයි. ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන්…
අර්ජුන එජාපයෙන් ඉවතට
හිටපු ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඊයේ (29) ඉල්ලා අස්වී තිබේ. පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින් නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත. එජාපය නිසි ලෙස ප්‍රතිසංවිධානය නොකිරීම තමාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව යැයි ද අර්ජුන රණතුංග මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.
විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්
විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. අනවශ්‍ය අවස්ථාවලදී අසාධාරණ හා දුෂිත ගනුදෙනු හරහා විදුලිය මිලදී ගැනීම නිසා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 300ට ආසන්නවෙමින් පවතී. මේ පාඩු වලට හේතු වී ඇත්තේ ටෙන්ඩර් වලින් තොරව කෙටිකාලීනඅධික මිලට විදුලිය…