Similar Posts
පිළියන්දල පොදු වෙළෙඳ පොළ වැසෙයි – රටම ලොක්ඩවුන් සූදානමක
රට පූර්ණ වශයෙන් වසා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ. ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්චාව සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානින් සියලු දෙනා කැඳවා තිබිණි. එහිදී තීරණය කර ඇත්තේ ඉතා ඉක්මනින් පූර්ණ වශයෙන් හෝ 75% ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු…
මහර බන්ධනාගර සිදුවීමෙන් 109ක් රෝහලේ – 26 කට කොවිඩ්
මහර බන්ධනාගර සිදුවීමෙන් ඇති වූ සිදුවීම නිසා තුවාල ලැබූ රෝහල් ගත කළ පිරිස රාගම රෝහලට ඇතුලත් කර ඇති බවත් එම පිරිස 109ක් දක්වා ඉහල ගොස් ඇත. රෝහල් ගතවූවන් අතර රැඳවියන් 107ක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් වන බවද පැවසේ . අවසන් වශයෙන් රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්…
සුසිල් ප්‍රේමජයන්ත වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමතිකමින් ඉවත් කෙරේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාව එම අමාත්‍ය තනතුරින් ඉවත් කර තිබෙනවා. ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනූව මෙම ඉවත්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි. සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
කොවිඩ් සීමා ලිහිල් කෙරේ
එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දෙනු ලැබුවා. කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කරනු ලැබුවා. දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලු දෙනා…
පිං ළිඳේ මළ සිරුරක්!
බොරලැස්ගමුව පොලිස් වසමේ කටුවාවල මංසන්ධියේ සිට නීලම්මහර පුරාණ රජමහා විහාරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ආසිරි උයන මාවත ආසන්නයේ වෙල්යාය අසබඩ පිහිටා ඇති පොදු නාන ළිඳේ තිබී නාඳුනන මළ සිරුරක් (08) වන දින උදෑසන සොයා ගත්බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. කටුවාවල, නීලම්මහර වැනි ප්‍රදේශයන්හි පලා කොල වෙළඳාමේ යෙදෙන ග්‍රාමීය වෙළෙන්දෙකු (කීර වෙළෙන්දෙක්) උදෑසන තමන් රැගෙන එන පලා මිටි…
පියැසි මත විදුලිය වේගයෙන් ඉහළට
2024 මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ වහලය මත සූර්ය බලශක්ති උත්පාදනය ධාරිතාව මෙගාවොට් 750 ඉක්මවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පියැසි මත සවිකරන සූර්ය පැනැල මඟින් ද සූර්ය බලය ලබා ගැනීමේ ක්‍රමවේදයට පාරිභෝගික ජනයාව ද සම්බන්ධකරගෙන ඇත. ඒ අනුව පියැසි මත ස්ථාපනය කරන ලද සූර්ය පැනල මඟින් 2024 මාර්තු 31 වන විට විදුලි…