Similar Posts
හෙදියන් වෘත්තිය ක්‍රියා මාර්ග ගත්තත් රෝහල් කටයුතු සමාන්‍ය පරිදි සිදුකරයි
ඉල්ලිම් කිපයක් මුල් කර ගෙන හෙද හෙදියන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියා මාර්ග සදහා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහල, වටවල, මස්කෙළිය,කොටගල, බගවන්තලාව, ගිනිගත්හේන, යන ප්‍රාදේශීය රෝහල් හා ලක්ෂපාන පරියන්ත රෝහලේ හෙද හෙදියන්ද එක් ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු එම රෝහල්වල පිරිසක් පවසන ලද්දේ ඊයේ 01වන දින උදැසන 7.00 සිට මෙම රෝහල්වල හෙද…
රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරයි
තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.අද (28) උදෑසන 10.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශයේ මුහුද ඉතා රළු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
ගංවතුර අවදානමක් – විමසිලිමත් වන්න
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ. මේ අතර වර්ෂාපතන තත්ත්වයත් සමග කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබේ. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දැරණියගල, දොම්පේ, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක්…
පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවය. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි…
මෙරට විශාලතම ග්ලයිෆොසට් ගබඩාවක් වටලයි
බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසය විසින් සිදුකළ වැටළිමකදී ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති ග්ලයිෆොසෙට් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබූ ගබඩාවක් රාජගිරිය ගොතටුව ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. මෙම ග්ලයිෆොසට් තොගය මෙරටින් හමුවූ විශාලතම ග්ලයිෆොසට් තොගය වන අතර රූපලාවන්‍ය ආලේපන,පෙති වර්ග කිහිපයක් ද ගොතටුව ගබඩාවෙන් හමුවී ඇත.