Similar Posts
රඹුක්කන විරෝධතාවයට වෙඩි තැබීමේ මූලික අයිතිවාසිකම් නඩු කල් යයි
SCFR Nos 73/23, 74/23, 75/23, 120/23, 121/23 and 137/23 දරණ ඉන්ධන බෙදා හැරීමේ සහ ඉන්ධන නොමැති වීමේ ප්‍රශ්නයක් මත රඹුක්කනදී ඇති වුනු විරෝධතාවයේදී ජීව උණ්ඩ යොදා ගනිමින් පොලීසිය කල වෙඩි තැබීමට එරෙහිව එකී වෙඩි තැබීම් වලින් තුවාල ලැබූ වින්දිතයන් විසින් පවරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩු ඊයේ (27) දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැදවනු ලැබුණි. එසේ වුවද එකී පෙත්සම්…
උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ගැබිනි මව්වරුන්ට වැඩි බලපෑමක්
මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගැබිනි මව්වරුන්ට වැඩි බලපෑමක් එල්ලවිය හැකි බව වෛද්‍යවරුන් අනතුරු අගවා තිබේ. කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේ, “ගැබිනි මව්වරුන් එළියට යෑමෙන් වළකින්න. ඔවුන් නිවසින් බැහැරව දහවල් කාලයේ යෑමෙන් වැළකිය යුතුයි. පුළුවන් තරම් නිවෙස්වලම රැඳීසිටින්න. සාමන්‍යයෙන් වතුර ලීටර් 2ක් ගන්නවා නම් වතුර…
අප්‍රේල් 26 න් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක්
අප්‍රේල් 26 වෙනිදායින් පසු, තාවකාලිකව දිවයින ආශ්රිත වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට 100mm ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට…
ඉන්දීය ඖෂධ ආධාර නොලැබීයාමේ අවදානමක්
ඉන්දීය ආධාර යටතේ ලැබිය යුතු ඖෂධ නොලැබීයාමේ අවදානමක් මේ වන විට පැන නැගී ඇති බැවින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර හා සැත්කම් සීමා කිරීමට සිදුවනු ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කරයි. පරිත්‍යාගශිලීන්ගෙන් ලැබුණු ඖෂධ හා ශල්‍ය උපකරණ පරිත්යාගයන්වල පවා මේ වන විට අඩුවක් පවතින බැවින් ලබන සැප්තැම්බර් ඔක්තෝබර් වන විට රෝහල තුළ…
මෙක්සිකෝවේ භූ කම්පනයක්
මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. ලාස් බ්‍රිසාස් සිට බටහිර නිරත දෙසින් කිලෝමීටර් 30ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රිච්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබේ.