Similar Posts
ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින්…
තැපැල් ඡන්දය දැමීමට නොහැකි වූ අයට විශේෂ කාල සීමාවක්
තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ ඡන්ද හිමියන්ට විශේෂ කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ඒ අනුව, ලබන 24 වනදා උදෑසන 8.30 සිට පස්වරු 4 දක්වාත්, 25 වැනිදා උදෑසන 8.30 සිට සවස 2 දක්වාත් ඊට අවස්ථාව ලබා දෙන බවයි. මෙතෙක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් තම කාර්යාලය පිහිටි…
දුම්වැටි සහ මත්පැන් බදු ජනතාවට දරාගන්න බෑ
රටේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි අන්දමින් මේ වනවිට දුම්වැටි සහ මත්පැන් බදු ඉහළ නංවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. අනෙකුත් භාණ්ඩ හා සේවාවලට සාපේක්ෂව මත්පැන් සහ දුම්වැටි බද්ද ලෙස ජනතාවගෙන් උපරිම බද්දක් අයකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. එම බදු ඉහළ නැංවීම හේතුවෙන් ජනතාව නීත්‍යනුකූල නොවන මත්පැන් සදහා…
චීන ජාතිකයන් කොන්කරන්න එපා
ශ්‍රී ලංකාවේ සිටින විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන්ට සාමාන්‍ය පරිදි සලකන ලෙසත්, ඔවුන් කිසිවිටක කොන්නොකරන ලෙසත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර කොරෝනා වයිරසය හේතුකරගෙන එම සබඳතා පළුදු කරගත යුතු නැතැයිද එහිදී ඇමැතිවරිය කීවාය.
දියර කිරි ලීටරයක මිල ඉහළ දමයි
දියර කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ගෙවන මුදල රුපියල් 7 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මිල්කෝ සමාගමේ උසස් නිළධාරියෙකු පවසා තිබේ. පසුගිය කාලය පුරා කිරි ගොවීන්ගේ වියදම් ඉහළ යාම නිසා කිරි ලීටරයකට ගෙවන මුදල වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබේ. ඒ හේතුවෙන් කිරි මිලදී ගැනීමේ මිල ඉහල දැමීමට තීරණය කළ බවත් ඔහු පවසා තිබේ.
යුක්රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි
යුක්රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි. රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්රේනයේ යුද බලය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකාව මෙම යුද ටැංකි ලබාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.