jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

අධි අවදානම් හා අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද සිට (20) අවසර ලබා දීමට පියවර ගත් බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පොදු ප්‍රවාහනය තවමත් විවෘත කර තිබෙන්නේ රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් සඳහා පමණි. සාමාන්‍ය මහජනතාව සඳහා ප්‍රවාහණ සේවා විවෘත නොකරන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී තිබේ.

දැනට පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපය තුළත් කොවිඩ් 19 සම්බන්ධව යහපත් තත්ත්වයක් රට තුළ පවතින්නේ නම් ලබන සඳුදා දින (25) සිට රට යථා පරිදි පවත්වාගෙන යාමට හැකි වෙනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

කොවිඩ් 19 හේතුවෙන් පොදු ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක කරනුයේ සෞඛ්‍ය අංශ විිසින් ලබා දෙන උපදෙස් මතම පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පොදු ප්‍රවාහණයේ ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම, මුහුණු ආවරණ අනිවාර්යය කිරීම මෙන්ම විෂබීජනාශක බස් රථ තුළ තබා ගැනීම කළ යුතුය.

More Stories