Similar Posts
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මාර්ගගත රැකියා බැංකුවක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මාර්ගගත (Online) රැකියා බැංකුවක් ආරම්භ කර තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන සේවාවක් බවත් කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් බවයි ආයෝජන මණ්ඩලය පැවසුවේ.එමගින් රැකියා අපේක්ෂිත තරුණ, තරුණියන් හා රැකියා ඇබෑර්තු පවතින ආයෝජන මණ්ඩලය අනුමත ආයෝජන ප්‍රවර්ධන කලාප හා ඉන් පිටත පිහිටා ඇති ආයතන අතර ඩවාත් ඵලදායි මෙන්ම පහසු සම්බන්ධතාවයක් ගොඩනැඟීමට අපේක්ෂා කෙරෙනවා….
අපේක්ෂකයන්ට මුක්කු ගහන අයට වැඩ වරදින ලකුණු
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසම සදහන් කරයි. මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවයි. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්…
කොරෝනා අඹු සැමි යුවලක් එලොව යවයි
කොවිඩ් 19 වෛරසය ශරිර ගතවීම නිසා අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ් නිවාරණක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අඹු සැමි යුවලක් දින 18 කාල පරතරයක් තුළදි ජීවිතක්ෂයට පත්වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළේය.පසුගිය 29-30 දෙදින තුළ අනුරාධපුර මෙත්සිරි සෙවන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගින් පස්දෙනෙකුට දිවි අහිමිවි තිබුණි. අනුරාධපුර ගොඩගේ මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරික…
මංතිරු අමතක වී ලොරි ත්‍රිරෝද ගැටෙයි
හැටන් බගවන්තලාව මාර්ගයේ දික්ඔය නගරයේදි ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණයකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ඊයේ 25වන දින සවස් කාලයේ මෙම ත්‍රිරෝද රථය වැරදි මංතිරුවේ ධාවනය කිරිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්ය. මෙම…
මීගමුවේ අවන්හලක කොරෝනා
මීගමුව පෙරියමුල්ලේ දුම්රිය ගේට්ටුව ආසන්නයේ සුපිරි අවන්හලක සේවකයින් 10 දෙනකුගන් අට දෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මීගවුව මහනගර සභා සෞඛ්‍ය අංශ කියයි. මෙහි සේවකයකුට තදින් උණ වැළඳීම නිසා රෝහලට අතුළත් කිරීමෙන් පසු සිදු කළ පරික්ෂණයේදී ඔහුට කොරෝනා රෝගහ වැළඳී ඇති බවට තහවුරුවී ඇත. අප්‍රේල් 7 වැනි දා සිට මෙම අවන්හලට පැමිණි…