Similar Posts
යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම වසා දමයි
යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම තාවකාළිව වසා දමා ඇති බව පොලිසිය පවසයි. මෙම ගුවන් පාලමෙහි ස්ථාන කිහිපයක සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මේ හේතුවෙන් නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් මේ වන විටත් පවතින බව වාර්තා වේ. ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
පොලිස් විශේෂ ඒකකයක පොලිස් කොස්තාපල්වරයෙකුට කොවිඩ්
කොළඹ පිහිටි පොලිස් විශේෂ ඒකකයක සේවයේ නිරතවු තරුණ පොලිස් කොස්තාපල්වරයෙකු කොවිඩ් 19 රෝගය වැලදී ඇති බවට රෝග ලක්ෂන පෙන්නුම් කිරීම නිසා මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඔහුව ප්‍රතිකාර සදහා අනුරාධපුර මෙත්සිරි සෙවන රෝහලට යොමුකර තිබේ. විසිපස් හැවරදි පොලිස් කොස්තාපල්වරයාට රෝහලේ සිදුකළ පී.සී.ආර් පරික්ෂන වලින් අනතුරුව කොවිඩ් 19 රෝගය වැලදි ඇති බව තහවුරුවි තිබේ….
සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව අලුත් අවුරුද්ද සමරන්න
පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳීමට පසුබිම මේ වසරේ අප සියලුදෙනා එක්ව සකසා ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම හේතුවෙන් අවුරුදු සැමරීමට නොහැකි වූ බවය. නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග…
ජල ගාස්තුව පහළට
ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු සියයට 07කින් පහළ දැමීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. ඒ සමඟම රජයේ රෝහල්වල ජල ගාස්තු සියයට 4.5කින් හා පන්සල් සහ ආගමික ස්ථානවල ජල ගාස්තු සියයට 6.3 කින්ද පහළ දැමීම සඳහා වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ජල ගාස්තු පහළ දැමීම සඳහා සංශෝධනයට අදාළ මෙම ගැසට් පත්‍රය ජලසම්පාදන සහ වතු…
බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීමට යෝජනාවලියක්
පවතින ලෝක බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීම සඳහා තාවකාලික විසඳුම් අඩංගු යෝජනාවලියක් ජාත්‍යන්තර බලශක්තිය ආයතන විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම යෝජනාවලිය මෙසේය. අධිවේගී මාර්ගවල වේග සීමා අවම වශයෙන් පැයට කිලෝමීටර 10 කින් අඩු කරන්න. හැකි සෑම විටම සතියේ දින තුනක් දක්වා නිවසේ සිට වැඩ කරන්න. ඉරිදා දිනය නගර වාහනවලින් තොර කරන්න. පොදු ප්‍රවාහනය භාවිතා කිරීම…
ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම්
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි. සංචාරක රාජ්‍ය අමාත්‍ය…