Similar Posts
දකුණේ ගවයින්ට කුර සහ මුඛ රෝගයක් පැතිර යාමේ අවදානමක්
දකුණු පළාතේ ප්‍රදේශවල ගවයින්ට කුර සහ මුඛ රෝගයක් පැතිර යාමේ අවදානමක් පවතින බව දකණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. දැනට තිස්සමහාරාම සහ සූරියවැව ප්‍රදේශවලින් මෙම තත්ත්වය වාර්තා වන බවයි. තත්ත්වය පාලනය සදහා එම ප්‍රදේශවලින් ගවයින් ප්‍රවාහනය කිරීම සීමා කරන ලෙසට සත්ව පාලකයින්ට දැනුම් දී ඇති බවයි සඳහන්.
දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළට
දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි. කොරෝනා ව්‍යාප්තිය දරුවන් අතර තවදුරටත් ඉහළ ගියහොත් පාසැල් පද්ධතිය ද වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසූ ඔහු ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ජනතාව සහ යෙදිය යුතුව සඳහන් කළේය. දරුවන් සහ දරුවන්ගේ…
එලවලු ගණන් උස්සයි
එලවලු මිල අහාස උසට ඉහල යාමත් සමග මෙම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ එලවලු මිල අහාස උසට ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මේ වන විට හැටන් නගරයේ තක්කාලි ක්‍රිලෝව රුපියල් 900ත් 100ත්, බෝංචි ක්‍රිලෝව රුපියල්…
ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි
දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි. මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අදාළ ප්‍රදේශවල ජංගම මුර සංචාර ද…
හදවතේ ගායකයා නිවෙස බලා යයි
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ දකුණු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පී චාමර වීරසිංහ සුවය ලබා නිවස බලා පිටත්ව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. චාමර වීරසිංහ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් දින 40කට ආසන්න කාලයක් එම රෝහලේ ප්‍රතිකාර ලබා ඇත. රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ එහිදී ඔහුගේ උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට ලක් කෙරුණු බවයි….
අනුරාධපුර රෝගින් පොකුර ඉහළට
අනුරාධපුර නගරය ඇතුළුව දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකින් හමුවු කොවිඩ් 19 වැළදුණු රෝගින් පොකුර දහය දක්වා ඉහළට ගොස් තිබෙන අතර උතුරු මැද පළාත් සභාවේ සේවකයන් ඇතුළුව පුද්ගලයන් 79 දෙනෙකු හදුනාගෙන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ඊයේ (28දා) ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබුණි. අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් පසුගිය සිකුරාදා (25දා)රෝගියෙකු හමුවීමත් සමග සිදුකළ…