Similar Posts
23 වනදා සිට කළු සතියක්
රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් ලබන 23 වනදා සිට “කළු සතියක්“ ප්‍රකාශයට පත් කිරිමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එම සංගමයේ විධායක සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ඊට අදාළ අනුමැතිය හිමිවු…
ඡන්ද දායකයින් කුසගින්නේ සිටිද්දි ජනතා නියෝජතයින්ගේ පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරය විවෘත වෙයි
මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.
ගුරු විදුහල්පතිවරුන් අද 26 දින ලෙඩ වීමත් සමග සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙයි
ගුරු විදුහල්පතිවරුන් පිරිසක් 26වන දින ලෙඩ නිවාඩු දැමිමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ විදුහල් කිපයකම අධ්‍යාපන කටයුතු අඩාල විය. හැටන් අධ්‍යාපන කලාපයේ නාගරික, වතු, හා ග්‍රාමිය පාසල් රාශියකම ගුරු විදුහල්පතිවරුන් මෙසේ ලෙඩ නිවාඩු දැමිම හේතුවෙන් මෙම කලාපයේ විදුහල් වෙත පැමිනි බොහෝ සිසුන්ට නැවත නිවෙස් බලා යාමට සිදුව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු පාසල් සිසුන්ගේ දෙමාපියන්…
විජයදාසට බාධා නොකරන්නැයි අධිකරණ නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කරන ලද අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එම පක්ෂයේ වැඩබලන ලේකම් කීර්ති උඩවත්ත හට එම ධුරවල රාජාකාරී සිදුකිරීමට බාධා කිරීම් වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත. ඊට අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.
වතු ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න උග්‍ර වෙයි
වතු ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න මේ වන විට උග්‍ර තත්වයන්ට පත් වෙලා තියෙන්නේ අපිට මතකයි පසුගිය කාලයේ වතු කම්කරු වැටුප් වැඩි කරන්න කියලා විවිධ උද්ගෝෂණ වැඩ වර්ජන ආදිය පැවැත්වුවා මේ වතු ප්‍රජාව ගත් විට නුවරඑළිය, බදුල්ල වැනි උඩරට ප්‍රදේශවල මෙන්ම පහත රට සඹරගමුව වැනි පලාත්වල වතු ප්රජාවත් මේ වන විට විවිධ ප්‍රශ්ණවලින් මිරිකිලා ඉන්නේ එත් මේ…
මහජනතාවට එකතු වෙන්න එපා කිව්වහම සමහරු ක්‍රිකට් ගහනවා
මහජනතාවට රැස්නොවෙන ලෙස රජය විසින් දැනුම් දීමක් සිදු කර තිබිය දී ඇතැම් පිරිස් ක්‍රීඩා පිටිවලට එකතු වී ක්‍රිකට් සෙල්ලම් කරන බවට දැන ගන්න ලැබී ඇති බවත් එය නොසුදුසු තත්ත්වයක් යුද හමුදාපති ලුතිනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.