Similar Posts
මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 08ක් ඇප මුදල් තැන්පත් කරයි
මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිම සදහා ස්වාධින කණ්ඩායමක් නාම යෝජනා බාර දිම සිදුකර ඇති බවත් තවත් ස්වාධින කණ්ඩායම් 08ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ පසු ගිය 04වන දින නාම යෝජනා බාර ගැනිම…
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (09) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට වෛද්‍යවරුන්, වරාය, විදුලිය, ජල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීය සමිති 40 ක් ඇතුළත් ය. මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් ඊයේ (08) පෙරවරු 6.30 ට ආරම්භ කළ එක්දින සංඛේත වැඩ වර්ජනය අද…
පෙළ පොතට අපරාධ නීතිය
පාසල් අධ්‍යාපනය සඳහා අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ, අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10 වැනිදා) පැවැති අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් වී තිබේ. අපරාධ නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව ළමයින් සම්බන්ධව පනවන නීතිරීති සංශෝධනය කිරීමට මෙහිදී යෝජනා වී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. අධිකරණ කටයුතු පිළිබඳව වූ…
ගලබොඩවත්තේ මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට
එක් ගමකට එක් බෝගයක් සංකල්පය යටතේ නාවලපිටිය ගලබොඩවත්තේ ක්‍රියාත්මක මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙනවා. වතු සංවර්ධන මණ්ඩලයට අයත් ආර්ථික ඵලදාවක් නොමැති ඉඩම් අක්කර සියයක් අක්කර භාගය බැගින් වතුකරයේ තරුණ ප්‍රජාව අතර බෙදා දී මීට මාස තුනකට පමණ පෙර මෙම මිරිස් වගාව ආරම්භ කෙරුණා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම…
ටෙලෝ ප්ලොට් සහයත් සජිත්ට
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකක් වන ටෙලෝ සංවිධානයේ හා ප්ලොට් සංවිධානයේ සහයත් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම තීරණයට ඔවුන් එළඹ ඇත්තේ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් හා ප්ලොට් සංවිධානයේ නායක ධර්මලින්ගම් සින්ධාර්ථන් අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදු කල සාකච්ඡාවකින් පසුවය=. මේ…
විස්සයි විස්සේ බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරොත් වැඩ වරදි
පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම 2020 නව වසරේ ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ. ඒ අනුව පුද්ගලික බස් රථවල දී මහජනතාවට හිංසා වන අයුරින් අධික ශබ්දයෙන්…