වත්මන් අර්බුද වලට පවතින ආණ්ඩුව වගකිව යුතු නැති බවත් එය විවේචනය නොකළ යුතු බවත් ත්‍රිකුණාමලයේදී පැවති ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනට සහභාගී වූ නැගෙනහිර පළාතේ හිටපු අමාත්‍යවරියක් වන ආරියවතී ගලප්පත්ති ප්‍රකාශ කිරීමත් සමග එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වන්නට විය.
සභාවේ න්‍යාය පත්‍රයට පිටින් යාමෙන් බලහත්කාරයෙන් ජනතාව ඇමතීමට උත්සාහ කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් එම ජනතාව හූ හඬ නගමින් සභාවෙන් පිටව යන්නැයි ඇයට කියා සිටියි.