Similar Posts
අලුත් ලෝකයට ගැලපෙන සිවිල් සමාජ ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – පිලිප් දිසානායක
දිගින් දිගටම ක්‍රම වෙනසක් රට ඉල්ලා සිටි තත්ත්වයක් තුළ, පක්ෂ දේශපාලණය තුළ පමණක් නොව සිවිල් සිංවිධාන තුළද එම ක්‍රම වෙනස සදහා සූදානම් විය යුතු බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසා සිටියාය. ඔහු මේ අදහස් ප්‍රකාශ කලේ මානව හිමිකම් ක්‍රියාධරයන් වෙනුවෙන් අද (29) මීගමුවේ සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවක…
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් සිරිසේනට ලිපියක්
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙත තමා යොමු කළ aeroflot ගුවන්යානයේ අර්බුදය පිළිබඳ ලිපියට ක්ෂණික පිළිතුරු එවීම සම්බන්ධයෙන් ඔහුට හදවතින්ම ස්තුතිවන්ත වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජයෙන් සහ ජනාධිපතිවරයා වෙතින් සිදුවිය යුතු යැයි තමා වෙත කර තිබෙන යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉතා…
කොළඹ ස්ථීර මාර්ග බාධක ඉවත් කරන්න මුලික අයිතිවාසිකම් පෙත්සමක්
කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. ගම්පහ වජිර පාරෙහි අංක 15/3, දරන ස්ථානයෙහි පදිංචි ෂෙනාල් ජයසේකර සහ පරිසරවේදියකු වන රංජිත් සිසිර කුමාර යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්…
.lk වෙබ් අඩවි රැසකට පිවිසීමේ බාධා
.lk වෙබ් අඩවි රැසකට ද පිවිසීමේ බාධා මතුවී ඇති බවට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා. ඇතිවී තිබෙන තත්ත්වය මග හරවා ගැනීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදය සමග එක්ව මේ වන ක්‍රියාවට නංවා ඇති බවයි එම කොමිෂන් සභාව ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ. මේ හේතුවෙන් යම් ගැටළුකාරී තත්ත්වයකට…
මෙරට දරුවන් 56,000ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා – යුනිසෙෆ්
මෙරට ළමයින් 56,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඉන් වයස අවුරුදු පහට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහය අවශ්‍ය බවයි එහි දැක්වෙන්නේ. ශ්‍රී ලංකාවේ ළමයින් මිලියන 4.8 කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය එම වාර්තාව මගින් පෙන්වා දෙනවා….
පළාත් කිහිපයකට අද සවස ගිගුරුම් සහිත වැසි පතිත වෙයි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දිවයිනේ සෙසු පළාත්වල අද (28) පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර…