Similar Posts
ක්‍රිකට් පාලනයට 18කගේ අධ්යක්ෂ මණ්ඩලයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා 18 දෙනෙකුගෙන් යුතු අධ්යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනයක් සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මෙලෙස ක්‍රිකට් පරිපාලන නීතිය සංශෝධනය කිරීමේ යෝජනාව සකස් කොට ඇත්තේ ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලද ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු කේ…
රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළට අයැදුම්පත් ලක්ෂ තුනක්
අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළට අයැදුම්පත් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශක කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි. ලබන 26,27,28 හා 29 යන දිනවල එම සම්මුඛ පරීක්ෂණ සිදු කර ජනාධිපති කාර්යාලයට අනුබද්ධ බහු කාර්ය බලකායට මේ පිරිස බඳවා ගන්නා බවයි.
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයෙන් තීරණයක්
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවන බව සඳහන් වෙයි. එමෙන්ම, ඊට අදාළ සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් අමාත්‍යවරයා…
අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන ඉදිවෙයි
කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිත පිරිස ඉහළ යාමත් සමග කොවිඩ් ආසාධිතයින් සදහා ප්‍රථිකාර සිදු කරන රෝහල් සියල්ල පිරිගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ කියයි. පවතින අවදානම් තත්වයට මුහුණදිම සදහා අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන දෙකක් කළුතර දිස්ත්‍රික්කයේ ඉතා කඩිනමින් ඉදිකරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා කිවෙිය. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ග්‍රාමිය ජනතාව මෙි වන විට විශාල…
ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දින වෙන්කරවා ගැනීම online ක්‍රමයට
අද (22) සෙත්සිරිපාය ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රවාහණ සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය සහතික ලබා ගැනීමේ දී ඊට අවශ්‍ය දින වෙන් කරවා ගැනීමට ඔන්ලයින් ක්‍රමයට පහසුකම් සපයන නව යෙදවුමක් හඳුන්වා දිමට කටයුතු යොදා ඇත. මෙම යෙදවුම සතියේ සිකුරාදා තෙක් පරීක්ෂණ මට්ටමින් පවත්වාගෙන යන අතර ලබන සඳුදා සිට මහජනතාවට එම යෙදවුම…
උතුම් පොසොන් පොහොය අදයි
කොවිඩ් වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වමින් මේ වසරේ පොසොන් උත්සවය නිවෙස්වල සිට සැමරීමට සියලු දෙනා අදිටන් කර ගත යුතුව ඇතැයි ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති. අද වන විට මෙරට පමණක් නොව සමස්ත ලෝකයම කොරෝනා වසංගත තත්ත්වයෙන් දැඩිව පීඩා විඳින පසුබිමක සම්බුද්ධ දේශනාවන් තුළින් ජීවිත පෝෂණය කර ගන්නා සැදැහැති…