Similar Posts
බියගම OIC හදිසියේ මිය යයි
බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.සි.ඵල්. අමරසේකර මහතා (29දා) පස්වරුවේ හදිසියේ රෝගාතුර වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත. පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තකට සහභාගී වී පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී මෙසේ රෝගාතුර වී ඇත . ස්ථානාධිපති රයාගේ දේහය මෙ වනවිට කිරිබත්ගොඩ රජයේ රෝහලේ තබා ඇති අතර මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය.
ඉන්ධන බෙදා හැරීමට බාධා කළ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවයි
ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තිය සමිති නායකයින් සහ සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථා කළමණාකාරිත්වය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒම වෘත්තිය සමිති නායකයින්ට සහ සේවකයින්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත් කර…
අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක්
සතොස අලෙවි සැල්වල අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිසි ලෙස නොමැති විමෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරභෝගික ජනතාව පවසනුයේ හැටන් සතොස අලෙවි සැල්වල සිනි,සහාල්,කිරි පිටි, පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය නිසි ලෙස නොමැති බවත් මෙම තත්වයන් මත තමන් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි…
ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම ගුවන් හා නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි
ආසියානු කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අදාළ සැලසුම් රජයේ 25 වසරක සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ…