Similar Posts
සෙලන්දිවා ගැන අගමැති රටට කරුණු කිව යුතුයි
කොළඹ නගරයේ දේපොළ කීපයක අයිතිය පැවරීමට යන බව කියන සෙලන්දිවා ආයතනය ගැන කරුණු කිසිවක් රටට හෙළි කර නැති හෙයින් ඒ පිළිබඳව අගමැතිවරයා පාර්ලිමේන්තුවට විස්තරයක් කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. අදාළ රාජ්‍ය ඇමැතිවරයා හෝ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ඉන් පසු පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න විමසා…
ආඩියාගල වන රක්ෂතයේ අක්කර 30ක් විනාසයි
ත්‍රිකුණාමල මොරවැව ප්‍රදේශයේ පිහිටි ආඩියාගල රක්ෂිතයේ අක්කර 30 ක පමණ ප්‍රමාණයක් හෙලි පිහිටි කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් තැනින් තැන මෙම වන විනාශය සිදු කර ඇති බවයි. මෙම ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබියදී මෙම කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංවිධානාත්මක පිරිස් පිට ප්‍රදේශවලින් පැමිණ කුලියට…
හදිසියේම ආරක්ෂාව තර කෙරේ
අද දින කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශ්‍රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස්කර ඇති අතර රාත්‍රිය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවය. ඒ අනුව බීමතින්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික…
නෙළුම් කුළුණ සමාගමෙන් විශේෂ නිවේදනයක්
කොළඹ නෙළුම් කුලුනෙන් පැන පාසල් සිසුවියක් පසුගිය 07 වැනිදා සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් කුලුණ කළමණාකරන පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙයි. මෙම ඛේදනීය සිදුවීම පිළිබඳව මහජනතාවට කණගාටුවෙන් යුතුව දැනුම් දීමට තීරණය කළ බව අදාළ නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ද එම සමාගම වැඩිදුරටත්…
පිළියන්දල කොරෝනා උඩුදුවයි
දීනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුවා. ඒ ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 498 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 122 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මුල්ලේරියාව 55, පාදුක්ක 51ක්, වැල්ලම්පිටිය 33ක්, කැස්බෑව 26, බත්තරමුල්ල…