ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවති අමාත්‍ය මණඩල රැස්වීමේදී පවසා තිඛෙන බව වාර්තා වනවා.

එම කාලසීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයා දෙන බවත්, සතොස හා සමුපකාරය සතු වියළි ආහාර සංචිත ද ඛෙදා හැරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

Similar Posts