Similar Posts
දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 1,63,398 ක් පීඩාවට
දැඩි නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 13 ක පවුල් 49,299 කට අයත් පුද්ගලයන් 1,63,398 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. යාපනයේ පමණක් 709,238 ක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. අම්පාර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, මොනරාගල, මුලතිව්, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ජනතාව නියඟය නිසා දැැඩි පීඩාවට පත්ව සිටිති. අම්පාරේ පවුල් 7739…
තවත් අලි පැටියෙකුගේ මළ සිරුරක් කුඹුරක!
මින්නේරිය මා තලා වැව වැව් පාමුල කුඹූරක මියගිය වන අලි පැටියෙකුගේ මළසිරුරක් මින්නේරිය රොටවැව ප්‍රදේශවාසීන් විසින් අද (07) උදෑසන සොයාගෙන ඇත. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම වන අලි පැටවා මිය ගොස් ඇත්තේ හක්ක පටස් නැමැති පුපුරන ද්‍රව්‍ය කෑමෙන් බවත් රොටවැව කුඹුරු යායෙහි කෙත් ඇලක මියගොස් සිටි වන අලියා දින දෙකකට පමණ පෙර මිය යන්නට ඇතැයි ප්රදේශවාසිහු…
තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන කොලාම් රටා දැමිමේ තරගයක් හෙට(17)
තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන දික්ඔය වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය විසින් කොලාම් රටා දැමිමේ තරගයක් මේ මස 17වන දින පැවැත්විමට පියවර ගෙන ඇත. දික්ඔය වැවිලි මානව සංවර්ධන භාරය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මෙම කොලාම් රටා දැමිමේ මෙම තරගය සදහා වතුකරය නියෝජනය කරමින් කාන්තාවන් සිය දෙනකු පමන එක්වන බ වත් මෙම තරගය 17වන…
හැටන් ප්‍රධාන බස් නැවතුම්පල මිහි පිට අපායක් – බලධාරීන්ගේ අවධානය පිණිසයි
හැටන් ප්‍රධාන බස් නැවතුම් පලේ ලංගම බස් නැවතුම්පල භුමිය මිහි පිට අපායක් බවට පත් විමෙන් බස් මගින් මෙන්ම බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු එම ප්‍රදේශයේ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම බස් නැවතුම්පල භුමිය තුල විශාල ප්‍රමානයේ වලවල් හැරි ඇති අතර එහි කානු පද්දතියන් නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් එහි කසල හා පස් ගොඩ කිරිමත්…
උතුම් පොසොන් පුන් පොහොය දිනය අදයි
මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය අද (03) යෙදී ඇත. මගධයේ ධර්මාශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහ රහතන්වහන්සේ ධර්ම දූත පිරිස විසින් බුදු දහම රැගෙන ලංකාගමනය සිදු වූ අතර, එදා සිට නිර්මල බුදු දහම ලංකාවේ ස්ථාපිත විය. අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල්…