Similar Posts
සෝමාලියාව Tiktok සහ Telegram, 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරයි
සෝමාලියාව Tiktok සහ Telegram සහ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීම සඳහා තිබෙන 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරන බව නිවේදනය කර තිබේ. මෙම සමාජ මාධ්‍ය ජාල වගකිව යුතු ත්රස්තවාදීන් සහ කණ්ඩායම් වීඩියෝ, ඡායාරූප බෙදා හරිමින් සමාජය නොමඟ යැවීමට භාවිතා කරන බවයි එරට රජය පවසයි. අන්තර්ජාල සේවා සපයන්නන් අගෝස්තු 24 වනදා වන විට තහනම ක්‍රියාත්මක කළ යුතු…
තෝකියෝවේදී හමුවූ මඩපාත අක්කා
1999 වසරේ ශරත් ඍතුවේදී මම යුනෙස්කෝ ආයතනයේ ලේඛක වැඩමුළුවක් සඳහා ජපානයට ගියෙමි. අප ගිය හැටියේ අප අතට හෝටල් හා කෑම බිල සම්පූර්ණයෙන් ගෙවීමට තරම් ජපන්නු කාරුණික වූ හ. එතකොට අතේ සල්ලි ද තිබිණි. මතක හැටියට යෙන් 220,000ක පමණ මුදලක් තිබිණි. සල්ලි තිබුණාට ඒ මුදලින් හෝටලයෙන් කන්නට බැරි ය. පිටින් කෑවත් එහෙම ම ය. මා සිටි…
නාගානන්ද පෙත්සමේ තීණ්දුව අද
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම මගින් රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම පත්කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සම්බන්ධ තීරණය අද (19) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය…
බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මයි
බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණීගබී දිසානායක මහතා පැවැසීය. යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර බන්ධනාගාරගතව සිටියේ සිරකරුවන් 26500 ක් බව ද ඔහු සඳහන් කළේය. සිරකරුවන් ප්‍රමාණය ඉහළ යෑම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බව කී කොමසාරිස්වරයා බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700කගේ පමණ හිඟයක් තිබෙන බවද සදහන් කළේය. ඉන් 900…
අලි මිනිස් ගැටුමට විසඳුම් හොයන්න අධිකරණයෙන් නියෝගයක්
අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළ මාර්ගෝපදේශ මාලාවක් සකස්කිරීම සඳහා සැලසුම් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයෙ නියෝග කර තිබේ. අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළ වන මාර්ගෝපදේශ සකස් කිරීමට ඉවහල් වන තොරතුරු හා අදහස් විමසීමේ කටයුතු දිවයින පුරා සිදු කරමින් පවතින බවයි පරිසර යුක්ති කේන්ද්‍රය අද අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවේ. අලි මිනිස් ගැටුම අවම…
ගල් රෝලක් දිරාපත් වීමට ඉඩ හැරිම අපරාධයක්
මස්කෙළිය නල්ලතන්නිය මරේ මාර්ගය නවිකරන කිරිම සදහා ගෙන එන ලද මාර්ග තලන යන්ත්‍රයක් (ගල් රෝලක්) හා තවත් යන්ත්‍රයක් වසර කිපයක් තිස්සේ දිරාපත් වීමට ඉඩ හැරිම විශාල අපරාධයක් බව එම ප්‍රදේශයේ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ රුපියල් කෝටි ගනන් වටිනා මෙම යන්ත්‍ර මෙම මාර්ගය නවිකරනය කිරිම සදහා ගෙනවිත් එම…