Similar Posts
උපාධිධාරි සංවර්ධන නිලධාරින්ට යතුරු පැදි දීම ගැන අනතුරු ඇඟවීමක්!
ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් රාජ්‍ය සේවයේ කාර්යාල ගතව රාජකාරි ඉටු කරන සංවර්ධන නිලධාරීන්ට යතුරුපැදි ලබා දීම පිළිබද සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය දැඩි ලෙස විරෝධය පළ කර ඇත. සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමයේ කියා සිටින්නේ රජයේ කාර්යාල තුලින් ඉටු කරනු ලබන බොහෝ සේවාවන් ඉටුකරනු ලැබූයේ මීට පෙර ලිපිකරු සේවාව මෙන්ම වර්තමානයේ කළමනාකරණ සේවා…
ඩකා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ජගත් මනුවර්ණට
22වැනි ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම ආසියානු සිනමා අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනිමට ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්යක්ෂ ජගත් මනුවර්ණ සමත්විය. ඔහු අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත. රහස් කියන කඳු චිත්‍රපටය ඔහුගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ඒ සඳහාම ජාත්‍යන්තර සම්මානයක් ලැබීම විශේෂත්වයකි. ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු‘ සිනමා…
බඩු මිල ඉහළ යාමට එරෙහිව කදුරුවෙල විරෝධතාවක්
බඩු මිල ඉහළ යාම හා රජයේ ආර්ථික කළමනාකරණය ජනතාව පීඩාවට පත් කරවන්නක් බව පවසමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පොලොන්නරුව කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිට දී විරෝධතාවක් දියත් කළහ. සහල් මිල ඉහළ යාම හා සහල් මාෆියාව සහ බඩු මිල අහස උසට නැගීමට හේතුව ජාවාරම්කරුවන් සැනසීම බවත් ජනතාව පීඩාවට පත් කරවන ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා…
නුවරඑළියයෙන් පැය 24ක කාලය තුල ආසාදිතයන් 104ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසු ගිය පැය 24ක කාලය තුල අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 104 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 7604 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන…
වෙබ් මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක්
මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩැනී ෆෙන්ස්ටර් නම් 37 හැවිරිදි අමෙරිකානු මාධ්‍යවේදියා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ වෙබ් අඩවියක සේවයේ නිරතවී සිට තිබුණි. සංක්‍රමණ නීති කඩකිරීම, නීතිවිරෝධී හැසිරීම් සහ හමුදා පාලනයට එරෙහිව අදහස් දැක්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාය. sri lanka ads
මෙවර රාමසාන් යාඥවන් තම නිවස්වල සිටම සැමරිමයි
කොරෝනා වෛරසය හේතුවෙන් මෙවර රාමසාන් යාඥවන් තම නිවස්වල සිටම සැමරිමට මුස්ලිම් ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දිමට හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ පුජකවරුන් පියවර ගෙන ඇත. ඉස්ලාම් භක්තියන් ඉතාමත් භක්තියෙන් සමරන රාමසාන් උපවාසයන් කාලවලදි මුස්ලිම් ජනතාව එම උපවාසයන්හි යාඥාවන් සිදු කිරිම සදහා මුස්ලිම් පල්ලි වෙත පැමිනිම සිදු කලද කොරෝනා වෛරසය හේතුවෙන් මෙවර එම රාමසාන් යාඥවන් තම නිවස්වලම…