Similar Posts
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 08කට ICCයෙන් චෝදනා
ක්‍රීඩාවේ දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ICC විසින් පුද්ගලයින් අට දෙනෙකුට චෝදනා කර තිබේ. චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් අතර හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන් ද ඒ අතර සිටින බවයි වාර්තා වෙයි. එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය ( ECB) වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අබුඩාබි T10 ලීගයේ දූෂණ විරෝධී සංග්‍රහය…
ATV ධාවන පථය නාමල් සුරතින් විවෘත වෙයි
ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ(28) දින කොළඹ පෝර්ට් සිටි හිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වයෙන් පැවතිණි. කොළඹ තදාසන්න නාගරික පරිසරයක් තුළදීම කායික මානසික හා වෙහෙසකර තත්ත්වයන් අවම කර ගැනීමට පෝට්සිටි හි ලංකාවේ පළමු…
මරණ පරක්ෂකවරුන් සදහා සෞඛ්යාරක්ෂිත ඇදුම් කට්ටල
කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් හදිසි මරණ පරික්ෂණ සිදු කිරීමේදී හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල ප්රදානය කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විය. හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අමාත්‍යතුමාගෙන් කරනු ලැබු ඉල්ලීමක් අනුව මෙම සෞඛ්යාරක්ෂිත ඇදුම් කට්ටල ලබාදීමට පියවර ගෙන ඇති අතර දිවයින පුරා…
‘පරාටේ’ කල් නොදැම්මොත් විශාල ජීවිත හානියක් විය හැකි බවට අනාවරණයක්
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට පියවර නොගතහොත් එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසිදාහකගේ පමණ දේපොළ අවදානමට ලක්ව විශාල ජීවිත හානියක් විය හැකි බවට ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරුන් දැනුවත් කිරීමට ව්‍යාපාරික ප්‍රජාව පියවර ගෙන ඇත. මේ වනතෙක් පරාටේ නීතියෙන් දේපොළ අහිමි ව්‍යවසායකයන් 127 ක් සියදිවි හානිකරගෙන ඇති බව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය…
ගම්පහින් ආසාදිතයන් 1208ක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව අද (17) උදෑසන වනවිට 92,222 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1208 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. මින් 241 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් සෙසු කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම…
බදු සංශෝධනවලට එරෙහිව සරසවි ඇඳුරන් සංකේත වර්ජනයක
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ වන විට සංකේත වැඩ වර්ජනයක නිරත වෙනවා. ඒ ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් බදු සංශෝධන කිහිපයකට විරෝධය පළ කරමින්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය සභාපති මහාචාර්ය ශ්‍යාම බන්ඇහැක පැවැසුවේ සියලුම විශ්ව විද්‍යාල ඉදිරිපිට අද දහවල් විරෝධතා වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි.