Similar Posts
පාසල් දරුවන්ට බත් වේලක්
පාසල් දරුවන් ලක්ෂ 18කට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ පෝෂ්‍යදායි බත්වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර ඇති හෙයින් පාසල්වල ප්‍රාථමික අංශවල දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා ආහාර වේල ලබා දෙන…
රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී නීතියේ ස්වාධීනත්වය හා සමානවම එහි කාර්යක්ෂමතාව ඉතා වැදගත්
රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී නීතියේ ස්වාධීනත්වය හා සමානවම එහි කාර්යක්ෂමතාව වැදගත් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සිවිල් නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගන්නා අවස්ථාවේදී එම විවාදයට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ…
සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්
සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීම අද(13) සිදු කරනු ලබයි. පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙද එය හඳුන්වාදෙන බව ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැඳුරේදී ත්‍රීරෝද රථය හඳුන්වාදීමේ උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
අධි ආරක්ෂිත කලාප නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්
කොළඹ ස්ථාන 18 ක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශ පහතින් : පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, කොළඹ මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය සහ නිතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස්…
සහන මිළට අළෙවි කළයුතු ටින් මාලු හොර පාරේ
රුපියල් ( 100) සියයේ ටින් මාලු ( 150) එකසිය පනහට වික්ක දොඩන්ගොඩ ප්‍රාදේශීය සභා සේවකයින් තිදෙනෙකුට වැඩ වරදි. සහන මිළට අලෙවි කිරිමට ලබා දුන් ටින් මාලු මිළ වෙනස්කර වැඩි මිළට අලෙවි කළ බව කියන දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂක වරයෙකුගේ සහ මාර්ග කමිකරුවන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි තාවකාලිකව අත් හිටුවා,ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරිමට දොඩන්ගොඩ…
විද්‍යාපීඨ බඳවා ගැනීම් ගැන නිවේදනයක්
විද්‍යාපීඨ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කැඳවීමට දින නියම කර තිබේ. ඒ අනුව 2019 හා 2020 වර්ෂයන් හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීම සිදු කෙරේ. අදාළ ශික්ෂණලාභීන්ගේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා, පෙබරවාරි 28 වනදා දක්වා බාරගැනීමට කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය. මේ සම්බන්ධ අභියාචනා…