Similar Posts
ලාෆ් ගෑස් සමාගමට නඩු!
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලාෆ් ගෑස් සමාගමේ කොටස් මිල ගණන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ කෘතිමව මෙහෙයවීමේ චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. ඒ, ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය, යූ. කේ. තිලක් එන් ද සිල්වා, තක්ෂිල අයි. හුලංගමුව යන අයට එරෙහිවයි. කෘතිම ලෙස වෙළෙඳපොළ…
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඊයේ(25) දිනයේද කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබේ. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසය. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස් ඒකක 3,383.76ක් ලෙස සටහන් විය. මේ අනුව, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් ලෙස වාර්තා වේ.
හැටන් නගරයේ හර්තාල්
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කිරිමේ හර්තාල් ව්‍යාපාරයක් 05වන දින පැවැත්වෙන අතර එයට සහාය දැක්විම සදහා හැටන් නගරයේ සියලුම වෙලද සැල් 05වන දින වසා දැමිමට නගරයේ වෙලදුන් පියවර ගෙන ඇත වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමට රජය මගින් යෝජනා කලද ඒ සදහා වතු…
වෛරසය පාලනය වුවද ව්‍යාප්ත වීම පහව ගොස් නෑ
කොවිඞ් වෛරසය පාලනය වී තිබුණ ද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම පහව ගොස් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඉදිරියටත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන බැවින් එහි කටයුතු…
දඹුල්ලේ එළවළු තොග මිල ගිනි ගණන්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය ද ,මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන් විශාල වශයෙන් පැමිණීමත් සමග එළවළු මිල ද වෙනදාට වඩා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. ලැබෙන එළවළු ප්‍රමාණයට අධික ඉල්ලුමක් පැවතීමත් සමග ඉහල මිලක් ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති . ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 21 දින පෙරවරුව වන විට කිලෝවක…
සරම්ප,රුබෙල්ලා එන්නත් ලබාදීම ආවරණය කෙරේ
විශේෂ සරම්ප,රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය ක්‍රියාත්මක වු පසු ගිය දින 5 තුළ සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය නිවාස 90000 ක් සහ ආයතන 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි. ලේකම්වරයා මේ බව පැවසුවේ වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක්…