Similar Posts
යතුරුපැදි ජීප් රථ ගැටුමෙන් අයෙකු මරුට
හොරණ කොළඹ ප්‍රධාන බස් මාර්ගයේ පිලියන්දල, කැස්බෑව 14 කනුව ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු මියගිය බව පිළියන්දල පොලිසිය පැවසීය. අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේ පදිංචිව සිටි ලින්ටන් ජයකොඩි (68) වියේ පසුවන පුද්ගලයෙකි. හොරණ දෙස සිට කැස්බෑව දෙසට පැමිණෙමින් සිටි යතුරුපැදිකරු 14 කණුව ප්‍රදේශයේදී එකවරම යතුරුපැදිය කුඩමාදුව…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක් අද (10) පැවැත්වේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි. මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමත්, පොදු ලකුණක් යටතේ තරග කිරීම ඇතුළු කරුණු පිළිබඳව පොදු එකඟතාවක්…
රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්
ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැහැ -ජනපති. රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ…
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රිධුර අට ලබා ගැනිම සදහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රිධුර අට ලබා ගැනිම සදහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු (308) තරග බිමට එක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ 2024 පාර්ලීමේන්තු මැතිවරණය සදහා නාම යෝජනා බාර ගැනිමෙදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මංත්‍රිධුර අට සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධිණ කණ්ඩායම්…
අලුත් හමුදා මුලස්ථානයේ වසරක නඩත්තු වියදම බිලියන 10 යි
බත්තරමුල්ල ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රි ලංකා යුද හමුදා මුලස්ථානයේ වසරකට නඩත්තු වියදම රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් වැය වන බවට මේ වනවිට ගණන් බලා තිබේ. මෙය මෙරට උසස් අධ්‍යාපනයට යොදන මුදලින් හරි අඩකි. අතී නවීන පහසුකම් වලින් සමන්විතව ඉදි කිරිමට යෝජිත වු මෙම යුද හමුදා මුලස්ථානය අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින්ද සමන්විත අතර…
අද කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…