Similar Posts
නත්තලට සටන් විරාම නැත
යුක්රේනය ගෙන ආ සාම යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා එමෙන්ම නත්තල් සමයේ සටන් විරාමයක් නොමැති බවද රුසියාව පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර පවතින තත්ත්වය මත 2022 දී සටනේ අවසානයක් දැකීමට අපහසු බව එක්සත් ජනපදය පවසා තිබෙනවා යුක්රේනයේ මාස 10කට ආසන්න කාලයක් පවතින යුද ගැටුම්වලට නත්තල් සමයේදී සටන්…
කැළිකසල මගින් පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් මහනුවරින්
කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහාර යෙදීමේ ප්‍රතිපත්තිමය තීරණයට දායකවීම සඳහා මහනුවර නාගරික බල ප්‍රදේශයේ එක්රැස්වන කැළිකසල මගින් පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් මහනුවර මහ නගර සභාව මගින් ආරම්භ කොට තිබේ. මහනුවර නාගරික බල ප්‍රදේශයෙන් මසකට මෙට්‍රික් ටොන් සියයක පමණ කැළිකසල ප්‍රමාණයක් එකතුවන අතර ඒ සියල්ල බැහැර කරනුයේ කටුගස්තොට, ගොහාගොඩ, තේක්කවත්ත කැළිකසල අංගණයටය. එහි දී මේ වන විට කොම්පෝස්ට්…
පාන් පිටි මිල ඉහළ දැමීම වතු ජනතාවට කළ අසාධාරණයක්!
පාන් පිටි මිල ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව වතු කරයේ වතු කම්කරුවන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ පාන් පිටි තම ප්‍රධාන ආහාරයක් බවට පත්ව ඇති බවත් එම තත්වයන් මත පිටි මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් වතුකරයේ තේ වතු…
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් ?
ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමට හැකිවනු ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය නැගෙනහිර ආසනයේ ශාඛා සමිති ප්රතිසංවිධාන කටයුතුවලට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන ලදි. “අපි දන්නවා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැස්ස වැඩිවෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. උතුරු සහඋතුරු–මැද පළාත් හරහා සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-50)දක්වා වැඩිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.