Similar Posts
ජාතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CID පැමිණිල්ලක්..
උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.. රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ රටේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටුකරගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බවට මෙහිදී…
ගත වූ පැය කිහිපයේදි කොරෝනා ආසාදිතයින් 24 දෙනකු වාර්තා වෙයි
කොරෝනා ආසාදිත යැයි තහවුරු කළ රෝගීන් 24 දෙනකු අද (20 ) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. ඒ අනුව මේ වන විට කොරෝනා අසාදිතයින් ගණන 295 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ…
පොලිසියෙන් සුරාබදු ජිප් රියට වෙඩි!
පොලිස් අණ නොතකා ධාවනය වු ජිප් රථයකට අද (14) උදෑසන 6.20 ට පමණ කිලිනොච්චිය පොලිසිය විසින් වෙඩි තබා තිබේ. කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේ සිට ජිප් රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාශ දූෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත ඔවුන් පිටත්ව ගොස් තිබේ. මෙහිදි සැක සහිත ජිප් රියක් පැමිණෙන දුටු පොලිස් නිලධාරින් එම රථය නැවැත්වීමට…
පරාක්‍රම සමුද්‍රය රැක ගැනීම වෙනුවෙන් පෙත්සමක්
පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරුව ඉදි කිරීම සදහා හොර රහසේ ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කැදවා අනුමත කරවා ගැනීමේ වෑයමක් සැලවීම හේතුවෙන් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන 38 ක් හා මහා සංඝ රත්නය එක්ව ඊට විරෝධය පා විරෝධතා පෙත්සමක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ට ඊයේ (28) දහවල් දිස්ත්‍රික් ලේකම්…
බස් රථයක් පෙරලිමෙන් වතු කම්කරුවන් පිරිසක් රෝහලට
වටගොඩ තේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි කම්කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් 14 දෙනකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන් තිදෙනකු නාවලපිටිය මුලීක රෝහලට අමාරු කර යැවිමට එම රෝහල් බලධාරින් පියවර ගෙන ඇත. 09වන දින සවස වතු කම්කරුවන් පිරිසක් වටගොඩ මඩකුඹුර තේ කර්මාන්ත ශාලාවක සේවය කර…
සිය ගණනක් සංක්‍රමණිකයන් එක්සත් රාජධානියට යති
එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට සිය ගණනක් සංක්‍රමණිකයන් දිගින් දිගටම උත්සාහ දරති. ස්වදේශ කටයුතු කාර්යාලය පවසන පරිදි බදාදා බෝට්ටු 11 කින් 219 දෙනෙකු සහ බ්‍රහස්පතින්දා බෝට්ටු 06කින් 175 ක් එක්සත් රාජධානියට පැමිණ තිබේ. ජූලි 19 වන සඳුදා අවම වශයෙන් සංක්‍රමණිකයන් 430 ක් දරුවන් ද සමඟ එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වීමට උත්සහ දරා ඇත. එය එක් දිනක්…