Similar Posts
කොරෝනා අවදානම ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්..
පාසල් ආරම්භ කිරීමත් සමග කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ සිසුන්, දෙමව්පියන්, ගුරුවරුන් ඇතුළු බොහෝ දෙනෙකු යළි සමාජගතවීමත් සමග එම අවදානම මතුවන බවයි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 2844 ක් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ අසාදිතයින්…
රියැදුරුට නින්දයාමෙන් දෙරණ කැමරා ශිල්පියෙක් මෙලොව හැරයයි
විද්‍යුත් මාධ්‍යවේදීන් සිව්දෙනෙකු රැගෙන ධාවනය කළ වෑන් රථයක් මාවතගම කර්මාන්තපුර අසලදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කළ මහනුවර, ගලගෙදර, උල්පතයාය ගමේ පදිංචිව සිටි තිරුපති උවිදු සමරකෝන් (අවු.24) කැමරා ශිල්පීයෙකු ජීවිතක්ෂයට පත්ව, රියදුරු ඇතුළු මාධ්‍යවේදීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව මාවතගම පොලීසිය පවසයි. කොළඹ සිට බෙලිහුල්ඔය බලා වෑන් රථයෙන් ගමන්…
වියළි කාලගුණය නිසා ජලය බේදාහරින්නේ දින දෙකයි
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් ජල මණ්ඩලය මගින් බේදාහරින ජලය දින දෙකකට වරක් ලබා දිමට ජල මණ්ඩලයේ හැටන් පාරිභෝගි මධ්‍යස්ථානය විසින් පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම සදහා හැටන් ජල පාරිභෝගික මධ්‍යස්ථානය ශබ්ද විකාශන යනුත්‍ර මගින් ප්‍රචාරටන් සිදු කරන අතර එම ප්‍රචාරයන් මගින් ඔවුන් පවසනුයේ හැටන් දික්ඔය ප්‍රදේශයන්ට…
පළාත් අතර සංචරණය දීර්ඝ වෙයි
කොවිඩ් වසංගතය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි. අවුරුදු 18 -19වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට ආරම්භ…