Similar Posts
මත්පැන් නිෂ්පාදනාගාරවලට සහනයක්
බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරවලට බදු ගෙවීම සඳහා සති 2ක සහන කාලයක් ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අදාල ආයතන රුපියල් කෝටි 600ක බදු මුදලක් ගෙවීම පැහැර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. එම ආයතන බදු මුදල් ගෙවීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද…
රට වසා තිබූ කාලයේ ස්ත්‍රී දූෂණ ඉහළට
ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ ප්‍රතිශතය 18% කින් ඉහළ ගොස් තිබේ. මේ අතර වයස 16 ට අඩු දැරියන්ගේ කැමැත්ත සහිතව ඔවුන් සමග ලිංගිකව හැසිරීමද මේ වන විට 9% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. බාලවයස්කාර දැරියන් සමග ඔවුන්ගේ කැමැත්ත ඇතිව ලිංගිකව හැසිරීමද ගැනෙන්නේ ස්ත්‍රී දූෂණ ගණයටය. මෙකී ස්ත්‍රී දූෂණ ප්‍රතිශත වර්ධනය…
ගත වු පැය 48 දී පැමිණිලි 156 ක්!
මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් ගත වු පැය 48 ක කාලය තුල පැමිණිලි 156 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඉකුත් 07 වෙනි දින පස්වරු 4.30 සිට ඊයේ (09) පස්වරු 4.30 දක්වා මෙම පැමිණිලි ලැබී තිබේ. ප්රචණ්ඩ ක්‍රියා – තර්ජනය කිරිමේ පැමිණිලි 03 ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 153 ක් වාර්තා වී…
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01)ට යෙදී තිබේ.සකල ලෝකවාසී වැඩ කරන ජනයා විසින් මෙවර සමරනු ලබන්නේ 137 වන මැයි දිනයයි. ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කෙන්ද්‍ර කර ගනිමින් අද (01) පැවැත්වෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ බොරැල්ල ,…
බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල දළදා මාළිගාවට
නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කළ ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල අදාළ වියදම් වූ මුදල ලබා ගෙන දළදා මාළිගාවට පැවරීමට හෝ වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව කඩිනමින් සකස් කිරීමට ද මෙහිදී තීරණය විය.
මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් දෙන්න යෝජනාවක්
තරුණ ප්‍රජාව රාජ්‍ය පාලනයට දායක කරගැනීමේ ජනපතිගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත සමතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම එහි අරමුණ බව පැවසෙයි. අදාළ මන්ත්‍රී යෝජනාව ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. මෙහිදී…