Similar Posts
මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්
මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළයෑම සහ රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් අතර දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අදාළ මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම…
ප්‍රිඩෝ තරුණ වැඩ මුළුව
ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද තරුණ නායකත්ව වැඩ මුළුවක් හැටන් සිඩා ආයතනයේ පවත්වන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, වලපනේ, නුවරඑළිය, අඹගමුව, නොර්වුඩ්, කොත්මලේ, යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන තරුණ සංවිධානවල තරුණ තරුණියන් හතලිස් දෙනකු මෙම නායතක්ව පුහුණු වැඩ මුළුවට එක්ව සිටින ලදි. මෙම නායකත්ව වැඩ මුළුව පිලිබදව අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ සම්බන්ධිකාරක…
විදේශ සංචිත ඇත්තේ එක් දිනක් සදහා අවශ්‍ය ආනයන වියදමට පමණයි
අද වන විට රට සතු භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන පනහක් බවක මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඩොලර් මිලියන පනහක් යනු එක් දිනක සදහා අවශ්‍ය ආනයන වියදමට සමාන මුදලකි. රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේය….
ජල හිගය උග්‍ර විමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට
හැටන් ප්‍රදේශය තුල පවතින ජල හිගය උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයන් ජනතාව පවසනුයේ මේ වන විට ජල මණ්ඩලයේ හැටන් ප්‍රාදේශීය විසින් ජලය බේදා හැරිම දින දෙකකට වරක් සිමා කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. එසේ දින දෙකකට වරක් ජලය…
ආර්ථික ව්‍යාධියට පිළියම් යෙදිය හැක්කේ විශේෂඥ වෛද්‍යවරුන්ට මිස ගොඩ වෙද්දුන්ට නෙවේ
දෙරණ රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනක දී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විවේචන පිළිබඳ සිදු කරන ලද විමසීමක දී එවක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරූ හිටපු මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කළේය. “මේකට ඉතින් කළින් ම කියන්න තියෙන්නේ මේකට ඇත්තටම මුලින් හිනාවෙන්න ඕනේ. ඊළඟට මේකට හිනාවෙන්න…