Similar Posts
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද(27) යළි විවෘත කෙරේ
හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද (27) සිට යළි විවෘත කිරීමට නියමිතව තිබේ. එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමි සඳහන් කළේ, පළමු වසරේ සිසුන් සඳහා පමණක් මෙලෙස විශ්වෙවිද්‍යාල අද දිනයේ විවෘත කෙරෙන බවය. නවක වධ සිද්ධියක් මුල් කරගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම – පිටිපන…
ගම්පහ නගරයට පැමිණෙන රථ වාහන වලින් භාගයක්ම ආතල් එකට ඇවිත්
සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ වලංගු අවසරපතක් නැතිව, ගම්පහ නගරයට පැමිණෙන රථ වාහන පරීක්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක් පසුගියදා ගම්පහ නගරයේදී සිදු කෙරිණි. මෙහිදී රථ වාහන 460ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී වාහන 210 නැවත හරවා යැවීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ. එසේම 48 දෙනකුට මෙහිදී නඩු පැවරීමට කටයුතු කර ඇත. ගම්පහ (ජ්‍යෙ.පො.අ.) කේ.කේ….
වැසීයාමට ආසන්න රෝහල් ගැන සෞඛ්‍ය ඇමතිගේ අවදානය
දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්ත්වයේ ඇති රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ අද (27) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබුවා. මේ වන විට දිවයින…
බොර තෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) තවත් අඩුවී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම ඊට හේතුවී ඇති බවය. දෙසැම්බර් මාසය සඳහා වූ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් දක්වා අඩුවී තිබුණි.
විදේශ සංචිත ඇත්තේ එක් දිනක් සදහා අවශ්‍ය ආනයන වියදමට පමණයි
අද වන විට රට සතු භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන පනහක් බවක මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඩොලර් මිලියන පනහක් යනු එක් දිනක සදහා අවශ්‍ය ආනයන වියදමට සමාන මුදලකි. රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේය….
අද විදුලි කප්පාදුව ගැන තීරණය මෙන්න
විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් ඊයේ(14) රාත්‍රියේත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කෙරුණා. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දුන් ඩීසල් මෙටි්රක් ටොන් 3000ක පමණ ප්‍රමාණය ගොඩබෑම ඊයේ පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. කෙසේ නමුත් පවතින තත්වය හමුවේ අද(15) දිනයේ…