Similar Posts
ග්ලැන්කන් මුලීක රෝහල අසල අනවසර ඉදිකිරිම් ඉවතට
නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයට අයත් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල අසල පවත්වාගෙන යනු ලැබු අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත. එම ප්‍රදේශයන් තුල පවත්වාගෙන යනු ලැබු අනවසර ඉදිකිරිම් ඉවත් කර ගන්නා ලෙස අදාල පුද්ගලයන්ට අවස්ථා කිපයකදිම පවසා සිටියද එයට එම පුද්ගලයන් අවනත නොවිම හේතුවෙන් එම අනවසර ඉදිකිරිම් ඉවත්…
ඉන්දීය කොවිඩ් සුනාමිය මෙරට අත්‍යාවශ්‍ය ආහාර හිගයට මුල පුරන ලකුණු
ඉන්දියාවේ දෛනිකව කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව හමුවීම ඉහළ යාමත් සමග අපනයන ක්ෂේත්රයටත් බලපෑමක් එල්ල විය හැකි බව භාණ්ඩ අපනයනකරුවෝ පවසති. අල, ලූනු, මිරිස්, සූදුරු, මහදුරු, කඩල ආදී ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කරන අතර දෛනිකව බහලුම් තුන් හාර සියයක් මෙසේ ආහාර ද්‍රව්‍ය ආනයනය කෙරෙයි. ඉන්දියාවේ ශීඝ්‍රයෙන් කොවිඩ් ව්‍යාප්ත වීම හේතුවෙන් ගොවි බිම්වලින් ඒවා ව්‍යාපාරික ස්ථානවලට…
අස්වැසුම ප්‍රතිලාභින් 1,35,000කට බැංකු ගිණුම් නෑ
අස්වැසුම පළමු අදියර යටතේ ප්රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ලක්ෂ 18කට අධික ප්‍රතිලාභීන් අතරින්, බැංකු ගිණුමක් මෙතෙක් විවෘත නොකිරීම සහ ජාතික හැඳුනුම්පතේ ගැටලු සහිත ලක්ෂ දෙකකට ප්රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇතැයි සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පැවැසීය. අස්වැසුම දෙවන අදියර යටතේ නව අයැදුම්කරුවන්ගේ තොරතුරු සංගණනය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (22…
මරුවැල පෑගිමෙන් සෙබළෙකුට බරපතල තුවාල
සතුන් දඩයමේ ගිය සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු හේන් ගොවියෙකු බැද තිබූ බදින තුවක්කුවක මරුවැල පෑගිමෙන් වෙඩිවැදි බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට හොර රහසේ ඇතුලත්කර තිබෙනා අතර බදින තුවක්කුව සවිකළ හේන් ගොවියා නොච්චියාගම පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. නොච්චියාගම පොලිස්වසමේ ඇත්පන්තිය ප්‍රදේශයේදි පිහිටි බඩ ඉරිගු හේනකදි සිවිල් ආරක්ෂක භටයාට බදින තුවක්කුව…
සැඟව සිට නිධන් හොරුන් දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අල්ලයි
කොරෝනා ඇඳිරිනීතිය අස්සේ හංවැල්ල වක් ඔය අසල නිධන් හෑරූ කල්ලියක අයෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර පස්දෙනෙකු පලාගොස් තිබෙි. හංවැල්ල ,කක්කුටු දෙණිය රක්ෂිතයයේ වක් ඔය ආසන්නයේ විශාල ගල් ලෙනක් තුළ නිධන් හාරන බවට වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් අනුව පසුගියදා රාත්‍රිය පුරා වනයේ සැඟව සිට නිධන් හොරුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත….
සත්ත්වයින් මියයාමට හේතුව
නැගෙනහිර හා උතුරු පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණ වී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් තමාට ඊයේ (12) දුරකතනයෙන් දැනුම් දුන් බවයි. උතුරු – නැගෙනහිර පළාත්වල ගවයින්, මී ගවයින් සහ එළුවන් 1200 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හේමාලී…