Similar Posts
ඇමති තොන්ඩමන් හදිසියේ මියයයි
ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක සහ ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් ඇමති ආරුමුගන් තොන්ඩමන් මහතා ඊයේ රාත්‍රී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය. පසුගිය දිනවල තරමක් අසනීප තත්වයෙන් පසුවූ ඇමතිවරයා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් නිවසේදී හදිසියේ ඇදවැටී ඇතැයි පැවසෙන අතර වහාම ඔහු තලංගම රෝහලට ඇතුලත් කර තිබේ. රෝහලට…
දේශපාලනයට සමුදුන් ජර්මනියේ රන් සලකුණ
ලොව ප්‍රබලම කාන්තාව වශයෙන් දස වරක් ෆෝබ්ස් සඟරාව නම් කළ ‘ජර්මනියේ යකඩ ගැහැනිය‘ ඇන්ජෙලා මර්කල් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවී තම අනුප්‍රාප්තිකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළේ වසර 16 ක භාරදූර රාජකාරියෙන් විශ්‍රාම ගනිමිනි. ඇගේ දීර්ඝ කාලීන පාලනය නිමාකරමින් පසුගියදා ජර්මනියේ පැවැති ෆෙඩරල් මැතිවරණයේ දී ඇය 1990 සිට වසර 30ක් තිස්සේ රැකගෙන සිටි මැතිවරණ ආසනය මෙවර ඇයගේ…
මාසයක් ගෙදරම ඉන්නැයි රටටම දන්වයි
සැර කොරෝනා වයිරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නැයි මෙම නව කොරෝනා වයිරස ප්‍රභේද පිළිබඳව පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙම සැර කොරෝනා වයිරස…
අහිතකර චීන පොහොර නෞකාව දෙවුන්දර ආසන්නයේ
ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන පොහොර නෞකාව මේ වනවිට දෙවුන්දරට ආසන්න මුහුදේ නවත්වා තබාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව නෞකාව දෙවුන්දරට මුහුදු සැතපුම් 12ක දුරින් නවත්වා අවශ්‍ය වරායකට ඇතුල්විය හැකි ලෙස තබාගෙන ඇති බව දැනගන්නට තිබේ. මෙම නෞකාවේ පර්යේෂණවලින් අසමත් වූ පොහොර මෙට්‍ර්ක් ටොන් 20000කට…
වාහන මිල දී ගැනිමේ දී සැලකිලිමත් වන්න – ඇමැති සියඹලාපිටිය
නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 2015 සිට 2022 න් විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. මෙම…
සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනයෙන් ගර්භණී මාතාවන් සහ ළමයින් අපහසුතාවයට
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් ගර්භණී මාතාවන්ගේ සහ ළමයින්ගේ සායන කටයුතු නතර වීම නිසා ඔවුහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. කුඩා දරුවන්ට එන්නත් විදීම, ත්‍රිපෝෂ නිකුත් කිරීම, ආදී කටයුතු ද සතියක් පුරා නතර වී ඇතැයි ද වාර්තා වෙයි. රටපුරා තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දිනපතා සහ සතිපතා පවත්වන සායන කටයුතු නතරවී ඇත.