Similar Posts
වෘත්තියවේදීන් ජනපති හමුවට
වර්තමාන දේශපාලන හා ආර්ථික ප්රශ්නය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ යෝජනාවලියක් වෘත්තීයවේදීන් පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති මන්දිරයේදී බාරදෙනු ලැබීය. රට ගොඩනැඟීම සඳහා විවිධ ක්ෂේත්රයන්හි ප්‍රවීණයන් නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් සූදානම් බව මෙහිදී සඳහන් කෙරිණ. මෙම පිරිසේ සාධනීය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය සහ සම්පත් ලබාදීමට සූදානම් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය….
හෙද හිගය නිසා කොළඹ
කොරෝනා වසංගතය හා දැඩි හෙද හිගය නිසා කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ හෙද නිලධාරිනියන් මුහුණ දී ඇති අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් . සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බි. මැදිවත්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරර සිටිති. දීර්ඝ කාලයක සිට පවතින දැඩි හෙද හිගයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිසි විසදුම් නොලැබීමත්, අද වනවිට බරපතල ලෙස බස්නාහිර පලාත පුරා…
සජිත්ව විපක්ෂනායක ධුරයට
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව ආරම්භ වි තිබෙන අතර ඒහිදි සියලුම මන්ත්‍රින් ඒක්ව මෙම තිරණය ගත් බව ඒජාප මහලේකම්…
දුම්වැටි සහ මත්පැන් බදු ජනතාවට දරාගන්න බෑ
රටේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි අන්දමින් මේ වනවිට දුම්වැටි සහ මත්පැන් බදු ඉහළ නංවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. අනෙකුත් භාණ්ඩ හා සේවාවලට සාපේක්ෂව මත්පැන් සහ දුම්වැටි බද්ද ලෙස ජනතාවගෙන් උපරිම බද්දක් අයකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. එම බදු ඉහළ නැංවීම හේතුවෙන් ජනතාව නීත්‍යනුකූල නොවන මත්පැන් සදහා…
අනුරපුර බන්ධනාගාරයට කඩා වැදුනු රාජ්‍ය ඇමති ගැන වහා විමර්ශනයක් කරන්න !
ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනයේ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ස්වයං ක්‍රීය ගිනි අවියක් රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් යකා නැටීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බවත්, ඒ පිළිබදව වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවත් අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය (12දා) ජාත්‍යන්තර සිරකරු දිනය පැවති දිනයේ රාජ්‍ය අමාත්‍ය ලොහාන්…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති රමාල් සිරිවර්ධන
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස එම මණ්ඩලයේම හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන පත් කර තිබේ. ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස මීට පෙර අවස්ථා දෙකකදී කටයුතු කර ඇති අතර, ඔහුව නැවතත් එහි සභාපතිවරයා ලෙස විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා පත් කරනු ලැබුවා. ඒ අනුව, ඔහුගේ පත්කිරීමේ ලිපිය අමාත්‍යවරයා විසින් ඊයේ (02) රමාල් සිරිවර්ධන…