Similar Posts
සුදු ළූණු වංචාව හොයන්න පත්තර කර්තෘවරු ගාවගන්න එපා
ලංකා සතොස ආයතනයේ සම්බන්ධව මෑතකදී අනාවරණය වූ සුදුළූණු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමෙන් වලකින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි. කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ පුවත්පත් කිහිපයක කර්තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
කාසල්රි ජල මට්ටම ඉහළට
කාසල්රි ජලාශය ආශ්රිත ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් එම ජලාශයේ ජල මට්ටම මේ වන විට සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශය ආශ්රිත ප්‍රදේශය සදහා මේ වන විට විටින් විට පවතින තත්වයන් මත ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවත්…
සමංගල පුරාවිද්‍යා භූමියේ කැණීම්වලින් හෙළි වූ විස්මිත සොයාගැනීම්
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සමංගල බෞද්ධ ආරාමයේ පෞරාණික නටබුන්වලින් සැලකිය යුතු සොයාගැනීම් මතුව තිබේ. 2023 දී ආරම්භ කරන ලද අඛණ්ඩ කැණීම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ මුල් ඓතිහාසික අවධිය පිළිබඳ විශිෂ්ට අවබෝධයක් එළිදක්වා ඇත. ගුහාවක කටාරම් මත මුල් බ්රාහ්මී සෙල්ලිපි සහිත ලෙන් ආශ්‍රම සංකීර්ණය සඳහා ප්‍රසිද්ධියක්…
අබලන් බිත්තියට දරුවෙක් යටවෙයි
පල්ලම කටුපොත ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ සිරුර මතට නිවසේ බිත්තියක් පෙරළි යාමේන් අසාධ්‍යව හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසුව මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ පල්ලම කටුපොත පදිංචිව සිටි වයස අවුරුදු 12 ක් වයසැති කුමාරසිංහ හෙට්ටිආරච්චිගේ විහඟ කේසර නැමති දරුවෙකි. දරුවන් පස් දෙනකුගෙන් සමන්විත පවුලේ තුන්වන දරුවා බවත්…
විකල්ප නැහැ – තෙල් මිල වැඩි කිරීමට සුදානම් – පුවත් ඵලදරයි
පවතින තත්වය මත ඉන්ධන සඳහා රජයෙන් සහනයක් ලබා නොදුන්නොත් මෙම මාසයේදී තෙල් සංස්ථාවට රුපියල් කෝටි 1,000ක පාඩුවක් සිදුවන බවත් එවැනි තත්වයක් හමුවේ මිල ඉහළ දැමීමකින් තොරව පවත්වාගෙනයා නොහැකි බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල පැවසුවේය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක් තම රජයට නැතැයි බලශක්ති අමාත්‍ය…