උතුර – උතුර මැද සහ නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් විසල් අනුරාධපුර නැමති නගර ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දුම්රිය පදනම් කරගත් ප්‍රවාහන සේවාවක් රට මැද ක්‍රියාත්මක කිරීම එමඟින් සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Similar Posts