Similar Posts
5,000 දීමනාව අලුත් අවුරුද්දට
අඩු ආදායම්ලාභීන් සහ සමෘද්ධිලාභීන් වෙනුවෙන් ලබාදීමට තීරණය කළ රුපියල් 5,000 දීමනාව අලුත් අවුරුද්දට පෙර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 12 සහ 13 යන දිනවලදී මෙම දීමනාව ලබා දෙනු ඇති. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රජය මගින් මෙම දීමනාව ලබාදීමට සැලසුම්කර ඇති බවයි. ඒ අනුව සමෘද්ධිලාභී පවුල්, අඩු…
බේකරිවල කෑම වර්ග මිල දැඩි ඉහළට
පාන් පිටි ගෑස් ඉන්ධන මිල ඉහල යාමත් සමග හෝටල් හා බේකරිවල කෑම වර්ග මිල දැඩි ඉහල යාමෙන් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇතැයි බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට පාන් ගෙඩියක් රුපියල් 150ත් 170ත් බනිස් ගෙඩිය රුපියල් 50ත් 65ත් එලවලු රොටියක් රුපියල් 65ත් 75ත් බිත්තර රොටිය…
තිරිගු පිටි නොමැතිව බේකරි හිමියෝ අසරණ වෙති
මෙරට පිහිටි ප්‍රධාන තිරිගු පිටි සමාගම් ඉල්ලුමට සරිලන තිරිගු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි හැටන් ප්‍රදේශයේ බේකරි හිමියෝ සහ සිල්ලර සහ තොග වෙළෙන්දෝ කියා සිටිති. පිටි එජන්තවරුන් තමන් වෙත තිරිගු පිටි ඉතා සිමිත ප්‍රමාණයක් නිකුත් කරන බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පවසයි. දැනට එම සමාගම තිරිගු පිටි කිලෝවක් රු…
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡාවක්
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකළ යුතු බවට විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හා සිවිල් සංවිධාන අතර සිදුවන බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් කිසිදු පක්ෂයකට විරුද්ධ වීමට නොහැකි යැයි ඔවුන්ගේ තර්කය බව වැඩිදුරටත් සඳහන්. ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බව එම සංවිධාන වැඩිදුරටත් පවසයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබා ගැනීම කිසිදු ගැටලුවක්…
ත්‍රිපෝෂ යළි නිපදවන තෙක් දරුවන්ට බිත්තර දෙන්න
ත්‍රිපෝෂ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තෙක් මාස හයත් අවුරුදු තුනත් අතර දරුවන්ට බිත්තර හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් විකල්ප ආහාරයක් ලෙස ලබාදෙන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ළමුන්ට ලබා දෙන ත්‍රිපෝෂ සෑදිම සඳහා සුදුසු බඩඉරිඟු සොයා ගැනීමට නොහැකි වීම මත මෙසේ කුඩා ළදරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සෑදිමට නොහැකි වී ඇති බව ත්‍රිපෝෂ…
බස්නාහිරින් පිටවීමට ගිය 103කට කොරෝනා
බස්නාහිර පළාතෙන් දෙසැම්බර් 21 වැනිදා සිට මේ දක්වා පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 ක් කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් වළක්වා ගැනීමට අදාළ සෞඛ්‍ය උපදෙස් කඩ කළ…