Similar Posts
අලි මිනිස් ගැටුමට විසඳුම් හොයන්න අධිකරණයෙන් නියෝගයක්
අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළ මාර්ගෝපදේශ මාලාවක් සකස්කිරීම සඳහා සැලසුම් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයෙ නියෝග කර තිබේ. අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළ වන මාර්ගෝපදේශ සකස් කිරීමට ඉවහල් වන තොරතුරු හා අදහස් විමසීමේ කටයුතු දිවයින පුරා සිදු කරමින් පවතින බවයි පරිසර යුක්ති කේන්ද්‍රය අද අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවේ. අලි මිනිස් ගැටුම අවම…
වී අලෙවි මණ්ඩලයෙන් වී කිලෝ ලක්ෂ 10ක් මිලට ගනියි
වී අලෙවි මණ්ඩලය දිස්ත්‍රික්ක 19 ක වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බවත් කිසිදු බාධාවකින් තොරව ඕනෑම ප්‍රමාණයක් රජයේ සහතික මිලට ලබා දිය හැකි බවත් මේ වනවිට කිලෝ ලක්ෂ 10ක් පමණ මිලට ගෙන ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර් ශන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුවේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල…
වැඩිකල වැටුප වතු කම්කරුවන්ට ලැබෙනවාද?
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කල බව පැවසුවද එම වැඩිකල වැටුප වතු කම්කරුවන්ට මේ වන තෙක් නොලැබෙන බව සමාජ සංවර්ධණ පදනමේ කැදවුම්කරු ඒ. මුත්තුලිංගම් මහතා පවසයි. ජිවත් විමට චෙතනයක් යන මැයෙන් හැටන්හි පැවති සමාජ ක්‍රියාකාරි හමුවකදි මේ බව පැවසු මුත්තුලිංගම් මහතා එහිදි මෙසේද පවසන ලදි. අද වන විට තේ මිල ඉහල ගිහින් තියෙන්නේ එම තත්වයන්…
අරක්කු කාලේ බෝතල් නවතින ලකුණු
අරක්කු කාලේ බෝතල් නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදි ඊට සහභාගී වූ පුද්ගලයන්ගෙන් සියයට 72ක ප්‍රමාණයක් අරක්කු කාලේ බෝතලය තහනම් කළ යුතු බවට මතය පළකළ…
මරණය ඉල්ලා ආරවුලක්
සේවිකාවක ලබාදුන් කෙටි ආහාරක් සමග තේ පානය කළ අනුරාධපුර ශ්‍රී පුෂ්පදාන සමිතියේ විශ්‍රාම ශාලා භාරකරු හදිසියේ මියයාමෙන් පසුව විවාහක බිරිද හා දරුවන් බව කියූ පාර්ශව කිහිපයක් දේහයට හිමිකම් ඉල්ලමින් කළහ කිරීම නිසා දේහය ඔවුන්ට තබාදීම තරයේ ප්‍රතික්ෂේප කරමින් සමිතියේ අධ්යක්ෂ මණ්ඩලයට දේහය ලබාදීමට අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා තීරණය කළේය. වසර ගණනාවක…
තියුණු ආයුධයකින් අත් ,පා කපා පුද්ගලයෙකු ඝාතනය කරයි
පුද්ගලික ආරවුලක් දුර දිග යෑමෙන් තියුණු ආයුධයකින් අත් ,පා සහ මුහුණ කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි . පසුගියදා වැලිපැන්න, කොටගෙදර ප්‍රදේශයේ දි 42 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී කපා , කොටා, බරපතල තුවාල සිදුකර රෝහල් ගතකිරිමෙන් පසුගිය (18) දා අලුයම මරණයට පත්ව ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි. මෙසේ මුහුණ , අත් ,පා තියුණු…