Similar Posts
සිරිපා කරුණාවට එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය වෙයි
මෙවර ශ්‍රී පාද වන්දනා සමය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට කටයුතු සැලසුම් කෙරෙන බව ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. නල්ලතන්නිය ප්‍රදේශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, කොරෝනා මර්දන එන්නත්කරණ කාඩ්පත රැගෙන ඒමෙන් බාධාවකින් තොර ව ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීමට වන්දනාකරුවන්ට හැකි…
පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණයේ ආහාර ද්‍රව්‍ය තොග ගබඩාවක් වටලයි
පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණ ආහාර තොග ගබඩාවක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ෂණ ඒකකය සමත්විය. මෝදර ප්‍රදේශයේ තිබු ගබඩාවේ තිබි ප්‍රමිතියෙන් තොර සීනි කිලෝ ග්‍රෑම් 35000ක් සොයා ගන්නා ලදි. එමෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කර තිබු ආනයනික සව් කිලෝ ග්‍රෑම් 15000ක් ද මෙහි තිබි සොයා ගන්නා ලදි. ආනයනය කළ පපඩම් තොගයක් සහ පරිභෝජනයට නුසුදුසු…
පොලීසිය පුර්ණ ප්‍රථිසංස්කරණයකට ලක්විය යුතුයි – පිලිප් දිසානායක
කෝවිඩ් -19 වෛරසයේ හේතුවෙන් මුලු ලෝකයේම ජනයා ඉතා අන්ත අසරණ තත්ත්වය පත්ව සිටී. දිනෙන් දින ව්‍යාපත්වන මෙම වෙරසයට මේ වන විට මිනිස් ජීවිත හාර ලක්ෂ විසිපන්දහසකට ආසන්න ප්‍රමාණයක් බිලිගෙන ඇති අතර, රෝගය වැලදී ඇති සංඛ්‍යාව හැත්තෑහය ලක්ෂයකට ආසන්න වී තිබේ. මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සදහා දැනට ඇති ඒකම ප්රථිකරමය වී ඇත්තේ සමාජ දුරස්තරභාවය පවත්වාගෙන යමින්…
ගැබිනි රාජ්‍ය සේවිකාවනුත් අද පැමිණීම අනිවාර්ය කරයි
රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි පැවසීය. ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවය. කෙසේ වෙතත් ආයතන…
කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ තිබි නාදුනන මළ සිරුරක්
කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ තිබි නාදුනන පිරිමි මළ සිරුරක් හමුවි ඇති බව බවගවන්තලාව පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලද්දේ කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ පවතින පුද්ගලික ජල විදුලිබලාගාරයට යාබදව තිබි මෙම නාදුනන මල සිරුර හමුවි ඇති බවත්ය. මෙකි නාදුනන මල සිරුර මේ වන විට දික්ඔය ග්ලැන්කන්…