Similar Posts
21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු යෝජනා 07ක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු ප්‍රධාන යෝජනා 07ක් ඇතුළත් ස්වාධීන පක්ෂ එකමුතුවේ යෝජානවලිය අග්‍රාමාත්‍යවරයාට සහ අධිකරණ ඇමතිවරයාට භාර දී ඇත. නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට එම ධුරයට අමතරව දැරිය හැක්කේ ආකරක්ෂක අමාත්‍ය ධුරය පමණක් බව ස්වාධීන පක්ෂ එකමුතුව සකස් කරන ලද යෝජනාවලියේ සඳහන්ව ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශ රටක් සමග ගිවිසුමක් අත්සන්…
ලංකාවේ ක්‍රීඩාංගන ටිකත් පුද්ගලික අංශයට
ක්‍රීඩා අමාත්‍යාංශය සතු ක්‍රීඩාංගන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සතු ක්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ. රාජ්‍ය ආයතන සතු ක්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට චෝදනා කරමින් මේවා පුද්ගලික අංශයට පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව සකස් කර ඇතැයිද එය ඊයේ (09) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට…
අස්වැසුම නිසා ජනතාව පෝලිම්වල
රජය මගින් ලබා දෙනු ලබන අස්වැසුම ප්‍රථිලාභ ලබා ගැනිම සදහා හැටන් නගරයේ බැංකු අසල ජනතාව දිගු පෝලිම්වල රැදි සිටින අයුරු දක්නට හැක. ආර්ථික අපහසුතා පවතින ජනතාව සදහා රජය ලබා දෙනු ලබන අස්වැසුම ප්‍රථිලාභ මුදල් මේ වන විට අදාල පුද්ගලයන්ගේ ගිණුම්වලට බැර කර ඇති අතර එම ප්‍රථිලාභ මුදල් ලබගෙැනිම සදහා තම වාරය පැමිනෙන තෙක් එම ජනතාව…
විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමත් සමග කැලණි ගගේ ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය මේ වන විට පිටාර ගැලිම ආරම්භවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එහ ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිරි එහි ජලය මේ වන විට පිටාර ගලමින් පවතින බවත්ය. මෙම ජලාශයේ ජලය මෙසේ…
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඩොලර් මිලියන 101.5ක්
මානුෂීය ආධාර ඉල්ලීම හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 101.5 ක් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගෙන් මිලියන 3.4 ක් සඳහා මෙම අරමුදල් ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. “අද ලංකාව විශේෂ සන්ධිස්ථානයක් අත්පත් කරගෙන ඇති බව සතුටින් ප්‍රකාශ කරනවා. UN HNP අභියාචනය ඩොලර් මිලියන 101.5 දක්වා…
සුව වූ චීන කත ස්තුතිය පුද කර පිටව යයි
කොරෝනා වෛරසය ආසාදනයවී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් රෝහලෙන් නික්මගොස් තිබෙනවා. ඇය කටුනායක බලා පිටත්ව යාමට පෙර තමන්ට ප්‍රතිකාර කළ සියළු දෙනාට විශේෂ ස්තුතියක් පුද කළා. ඇය රෝහලෙන් පිටව යන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිද එක්ව සිටීම විශේෂත්වයක් වුණා. දින 26 ක කාලයක් තමා රෝහලේ නේවාසිකව සිටි බවත්, ප්‍රතිකාරවලට…