Similar Posts
බිත්තර හිඟය උග්‍රවෙයි
බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් කෘතිම බිත්තර හිඟයක් මවාපෑමට උත්සහ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීම් සිදුකළ අතර එහිදී…
ඉන්දියාව සීනි අපනයනයත් තහනම් කිරීමට සුදානමක්
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විට ඉන්දියාව සීනි අපනයනය තහනම් කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ප්‍රකාශ කර ඇත. මාධ්‍ය වාර්තාවලට අනුව එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට මෙම තහනම ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්. උක් අපනයනය තහනම් කිරීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ඉන්දියාවේ උක් අස්වැන්න පහත වැටීමයි. මෙම පහත වැටීම ප්‍රමාණවත් වර්ෂාපතනයක් උක් වගාවට…
ගාසා තීරයේ රෝහලට එල්ල වූ මිලේච්ජ ප්‍රහාරයට දින තුනක ශෝක කාලයක්
ගාසාහි අල්-අහ්ලි අරාබි රෝහලට එල්ල වූ ප්‍රහාරය, පලස්තීන සටන්කාමීන් විසින් සිදුකර ඇතැයි පෙනීයන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසයි. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය දක්වා ඇති ප්‍රතිචාරයට සහාය පළ කරමින්. එම ප්‍රහාරයෙන් පැය විසි හතරක් ගත වීමටත් මත්තෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර වෙත පැමිණි එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසුවේ, මෙම පිපිරීමෙන් තමා දැඩි ශෝකයට හා…
කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්කල මහව දුම්රිය
කාර්මික දෝෂයකට ලක්වීමෙන් මහව සන්ධියේ සිට කොළඹ කොටුව සහ මොරටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාලීය ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ (04 දා) උදෑසන ධාවනය නොවිණි. මෙම දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල නතර වීමෙන් සියලුම දුම්රියන් ප්‍රමාද වීම හමුවේ කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්වූහ. දුම්රිය කිහිපයක මගීන් දහස් ගණනක් නියමිත වේලාවට තම සේවා ස්ථානයට වාර්තා කිරීමට නොහැකි…
මහ කන්නයට තවමත් ගොවීන් සූදානම් නෑ.. මහා සාගතයක් අතලගද ?
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. පොහොර හිඟය, වල් සහ කෘමි නාශක නොමැති නිසා මහ කන්නයේ වගාව ගොවීන් උනන්දුවක් නොදක්වති. කන්නය ආරම්භවීමට තවත් ඇත්තේ සති තුනකි. වෙනදා දක්නට ලැබෙන පූර්ව වගා සුදානම නැගෙනහිර, උතුරු මැද, මධ්‍ය, ඌව පලාත්වල දකින්නට නැත. හේන් ගිණිතබා, ඇල මාර්ග සුද්ධ කර,…
ගෑස් අවසන් පෝලිමේ නො සිටින්න
අදින් පසු ලබන අඟහරුවා දා දක්වා ගෑස් පෝලිම්වල රැඳී නො සිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පසුගිය දා දිවයිනට පැමිණි නෞකාවේ ගෑස් අදින් බෙදාහැරීම අවසන් වන අතර, අද දිනයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16000ක් කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට බෙදා හැරෙන බව ලිට්රෝ සභාපතිවරයා ප්‍රකාශ කරයි. යළි ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක්…