elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

අද වන විට වෙළඳපළේ එළවළු සහ පොල් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත් වී ඇත.

සෑම එළවළු ග්‍රෑම් 250ක මිල රුපියල් 80ත් 100ත් අතර අගයක පවතින බව ද වාර්තා වේ.

ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක මිල රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබේ.

සාමාන්‍ය වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 120 ත් 150ත් අතර මිළකට අළෙවි වන අතර කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 85 ත් 120 ත් අතර මිළකට අලෙවි වේ.

More Stories