Similar Posts
රථ ගාය හා මාලිමා බෙහෙත් අජිත් පැරකුම් ජයසිංහ
මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීමට ඔවුන් තුළ ඇති නැඹුරුව. හැබැයි, ඔවුන් මේක කරන්නෙ අර සමන්ත විද්‍යාරත්න ගමේ මිනිසුන්ට මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද කිව්වට පස්සෙ උන් ‘හෙණ ගහන්න ඕනැ’ කිව්ව වගේ ගංකබර මානසිකත්වයකින්. ඒකෙ වරදකුත් නැහැ. මොකද, ඔය වාහන පෙරේතයන් ඉන්නෙත් ඒ වගේම ගංකබර මානසිකත්වයක. ඔය ජනාධිපති ලේකම් කාර්යාලයට රිංගගත්ත යූඇන්පීකාරයන් සමහරුන්ට ඇත්තෙන්ම…
එතෙර කාබනික පොහොර අපට එපා
කාබනික පොහොර ආනයනය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වුවද මේ වන විට ලැබී තිබෙන තොරතුරු අනුව පොහොර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. එළඹෙන මහා කන්නයේ සිට ගොවින්ට අවශ්‍ය කාබනික පොහොර සහනාධාර මට්ටමින් සියළු ගොවි ජනතාවට ලබා දෙන අතර රටට අවශ්‍ය පොහොර දේශීය මට්ටමින් නිෂ්පාදනය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා…
උණක් නිසා මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහලට
උණ රෝගී තත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහල් ගත කර තිබේ. මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙයි. මාතර බන්ධනාගාරයට අධිකරණ මගින් යොමු කෙරෙන නව රැඳවියන් මෙම තත්වය මත අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම රැඳවියන්ට අමුත්තන් පෙන්වමේ කටයුතු ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු…
ඩිසල් හිගය හේතුවෙන් බස් රථ ධාවනය නොවිමත් සමග මඟීන් දුෂ්කරතාවයන්ට
තව දුරටත් පවතින ඩිසල් හිගය හේතුවෙන් ධාවනය කරනු ලබන පුද්ගලික බස් රථ විශාල ප්‍රමාණයක් ධාවනය නොවිමත් සමග බස් රථ හිමියන් මෙන්ම මගින්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට මෙම ප්‍රදේශය තුල ඩිසල් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග හැටන් මහනුවර, හැටන් කොළඹ, දුර ගමන් සේවා මෙන්ම කෙටි දුර ධාවනය වන සමහර පුද්ගලික බස් රථද…
පරිශීලකයින් ෆේස්බුක් හැර යයි
ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් වෙළඳපොල වටිනාකම පළමු වරට වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. එහි අගය අමෙරිකානු ඩොලර් බිලියන 230 ක්. එය අමෙරිකානු සමාගමක් ලැබූ දෛනික විශාලතම පාඩුවයි. ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් සියයට 26 යි දශම 4 කින් මෙහිදී පහත වැටී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ වසර…