Similar Posts
ලංකා කම්කරු කොංග්රසයේ නව මහ ලේකම් ජිවන්
ලංකා කම්කරු කොංග්රසයේ නව මහ ලේකම් ලෙස දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා පත් කිරිමට එම කොංග්රසයේ විධායක සභාව මගින් 17වන දින පියවර ගෙන ඇත. ලංකා කම්කරු කොංග්රසයේ නායක ලෙස සිටි දිවංගත ආරුමුගන් තෝණ්මන් මහතාගේ හදිසි අභාවයෙන් පසු ඒ මහතා වෙනුවට නුවරඑළිය දිස්ත්රික් පොදු ජන පෙරමුණ අපේක්ෂකත්වයටද ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන්…
ලොකු ලූණු රුපියල් සියයකට අලෙවි කළ නොහැකි තත්වයක්
ලොකු ලූණු සඳහා පනවා තිබූ බද්ද ඉවත් කිරීමත් සමගම දේශීය ලූණු ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් රුපියල් සියයක් වැනි මිලකට ලොකු ලූණු අලෙවි කළ නොහැකි බවත් පොලොන්නරුවේ ලොකු ලූණු ගොවියෝ පවසති. මේ වන විට තමන් සන්තකයේ ලොකු ලූණු කිලෝ ලක්ෂයක් පමණ පවතින බවත් පොලොන්නරුව පමණක් නොව අනුරාධපුරය,.යාපනය,මාතලේ යන දිස්ත්රික්කවල ලූණු ගොවියාත් මේම තත්ත්වය…
විදෙස් මුදල්වලට දැන් ගෙවන ගණන් මෙන්න
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මැදපෙරදිග රටවල විනිමය සඳහා තීරණය වී ඇති රුපියල් වටිනාකම් සුවිශේෂී ලෙස ඉහළ ගොස් ඇත. *බහරේන් ඩිනාර් – රු. 536.00 සිට රු. 608.69 දක්වා *කුවේට් ඩිනාර් – රු. 665.21 සිට රු. 755.43 දක්වා *ඕමාන් රියාල් – රු. 524.90 සිට රු. 596.09 දක්වා *කටාර් රියාල් – රු. 55.30…
බුලත් විටක් මාරයා රැගෙන එයි
උදෑසන ආහාරයට පෙර බුලත් විටක් කෑමට ගත් කුලී කම්කරුවෙකු හදිසියේම සිහි මුර්ජාවී ප්රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත්වි ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. අනුරාධපුර කඩ පනහා මුදිතා මාවතේ පිහිටි නිවසක ගෙමිදුලේ ඉන්ටර්ලොක් ගල් අල්ලමින් සිටි තරුණ කම්කරුවෙකු මෙසේ මියගොස් තිබේ.අඹගස්වැව මීවැල්ලාගම නිකවැරටිය ලිපිනයේ පදිංචිව සිටි සේමසිංහ වන්නිනායක මුදියන්සේලාගේ ප්රියන්ත වන්නිනායක…
දුෂ්කරතාවයන්ට පත් ජනතාව මෙවර කිසිදු අයකුට ඡන්දය නොදෙන්න තීරණයක්
දික්ඔය ග්ලැන්කන් රෝහල් ප්රදේශයේ සිට නිව්ටන් දක්වා ඇති අතුරු මාර්ගය වසර ගනනාවක් පුරා දැඩි ලෙස අබලන් තත්වයන්ට පත් විමත් සමග එම ප්රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගය ඔස්සේ නිව්ටන්, පුලියාවත්ත, සාංචිමලේ,ෆෝඩයිස්, වැනි ප්රදේශවලට ඉතා පහසුවෙන් ගමන් කිරිමට ඇති කෙටි මාර්ගය වන අතර මෙම මාර්ගය වසර ගනනාවක් පුරා මෙසේ දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත්…