Similar Posts
චීනයේ ඌරු උණ ගෝලීය වසංගතයක් වන ලකුණු – චීනයේ ඇන්සින් Lock Down
චීනයේ පැතිර යන තවත් වසංගත උණක් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඌරු උණ කඩිනමින් පාලනය කළ යුතු බවත්, යම් හෙයකින් මිනිසුන් අතර පැතිර ගියහොත්, එය පාලනය කරගත නොහැකි වේගයකින් පැතිර ගොස් නව ගෝලීය වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් ද පවතින බවය. ඇන්සින් කලාපයේ ලක්ෂ 4කට අධික ජනතාවක් වාසය කරන අතර නගරයේ සියලු කඩවීදි, ගොඩනැඟිලි…
සතුන් දඩයම් කිරිමේ අරමුණ මත කැලැ ගිනි තැබිම් ඉහළට – බගවන්තලාව ලදු කැලැවකත් ගින්නක්
මධ්‍යම කදුකරය තුල මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත හැටන් ආශ්රිත බොහෝ ප්‍රදේශයන් තුල සිදු කරනු කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ කැලැ අක්කර විශාල ප්‍රමානයක් විනාශයට පත්ව ඇත. මෙම තත්වනයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත හැටන්, වටවල, රොසැල්ල, බගවන්තලාව, මාඋස්සාකැලේ, වැනි ප්‍රදේශයන්…
කොරෝනා ආසාදිතයින්ට “කළු දිලීර” අතුරු ආබාධයක්
කොරෝනා වෛරසය වැළඳී සුවය ලබන ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් කෙරෙන් මතුව ඇති අසාමාන්‍ය අතුරු ආබාධයක ලක්ෂණ ගැන ජාත්‍යන්තර බීබීසී වෙබ් අඩවිය මගින් වාර්තාවක් පළ කර තිබේ. කොරෝනා ආසාදිතයින්ගේ පෙනහළු වල ඇතිවන දැවිල්ල අඩු කරන්නට ලබාදෙන ස්ටෙරොයිඩ් ඖෂධය භාවිතය මගින් අතුරු ආබාධයක් ලෙස දරුනු මුකෝර්මිකෝසිස් හෙවත් “කළු දිලීර” හටගන්නා බවත් එය රෝගීන්ගේ නාසය උගුර ආශ්‍රිතව…
ජනපතිගෙන් නියෝගයක් පැය 48ක් තුල කළ යුතුයි
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ ආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වාගැනීමට රජය සැළසුම් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව සෞදි අරාබියේ රැඳීසිටින පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. අදාළ පිරිස් මෙරටට ගෙන්වාගැනීම…
දිනේෂ් – රවි ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
නව ප්රජාතන්ත්රවාදී පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර තිබේ. මෙම පෙරමුණෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව සිටිති. එම තිදෙනා ද ඇතුළුව මන්ත්‍රීවරු පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරෙන්නේ ද දිනේෂ් ගුණවර්ධන බව එම පක්ෂ ආරංචි මාර්ග කීවේය. මෙම පෙරමුණ ලියාපදිංචි…