Similar Posts
ත්‍රීවීලර් හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑ සොරා අත්අඩංගුවට
ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ තමන් සතු මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑම් පිළිබඳව ත්‍රීවීලර් රියැදුරන් 25කට අධික ප්‍රමාණයකගෙන් පැමිණිලි වැල්ලම්පිටිය පොලිසිය වෙත ලැබී තිබුණි. පොලිසිය පසුගියදා සිදු කළ මෙහෙයුමකදී මහා මාර්ගයේ රැඳී සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමට යාමේදි ඔහු අධික වේගයෙන් දිව ගොස් තිබේ. ඒ…
නත්තල් දින(25) බලපත්‍ර ලත් සියලුම මත්පැන් වෙළඳසැල් වැසෙයි
නත්තල් දින (25) දිවයින පුරා සියලු සුරා සැල් වසා දැමෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව සදහන් කරයි. මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් සියලුම මත්පැන් වෙළඳසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර ඇත. කොන්දේසි කඩන වෙළෙදුන්ට එරහිව නීත්‍යානුකූල පියවර ගැනීමටත් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි භාර ගැනීම සඳහා අංක 1913 දරන හෙටි දුරකතන අංකයට ඇමතීමට අවස්ථාව ලබා දී…
ග්‍රාම නිළධාරින් ඇගයිමට ලක් වෙයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරි කාර්යාල කළමනාකරණ තරගයෙන් ජය ගත් ග්‍රාම නිළධාරින් ඇගයිමට ලක් කරමින් ඔවුන්ට තිළින හා සහතික පත් ලබා දිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මෙම උත්සවය නුවරඑඝිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්යා ශාලාවේදි පැවත්වු අතර මෙම තරගාවලිය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 05 ග්‍රාම නිලධාරි වශම් 491ක් එක්විනි. මෙම…
කැලණිතිස්ස බලාගාරය අක්‍රිය වෙයි
ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරය අක්‍රිය කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක උපරිමයක් දක්වා ළඟා වනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි. ජාතික විදුලි ඉල්ලුම ඊයේ රාත්‍රියේ මෙගාවොට් 2700ක උපරිමයකට ළඟා වෙනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කළද රාත්‍රියේ විදුලි ඉල්ලුම උපරිම ළඟා…
රාජ්‍ය සේවකයින්ට රු.17,800ක දීමනාවක්
රාජ්‍ය සේවකයින්ට 2024 ජනවාරි මස සිට රු. 17,800ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. රාජ්‍ය සේවකයින්ට 2015 වසරින් පසු වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බව ත් එබැවින් රාජ්‍ය අයවැය සමබරතාව නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයිනට සහනයක් ලබා දීමට එලෙස යෝජනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. “රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3ක් පමණ වෙනවා. ඔවුන්ගේ පවුල්වල…
මරණ දඬුවම ලැබූ බාලවයස්කරුවන්ට නිදහස දෙන්න
බාලවයස්කරුවන්ව සිටියදී කරන ලද වැරදි හේතුවෙන් ලැබ මේ වන විටත් බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස ලබා දෙන්නැයි නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත. පසුගිය කාලයේ හිටපු ඇතැම් ජනාධිපතිවරු සමාව ලබා දීමට ඇති ජනාධිපති බලය අයුතු ලෙස ක්රියාවේ යෙදූ අවස්ථා ඇතැයි සිය ලිපියෙන් පෙන්වා දෙන නීතිඥවරයා අභියාචනාධිකරණ…