කොරෝනා වසංගතය දුරු කිරීමේ හැකියාව දේශීය වෛද්‍ය ක්‍රමය සතුව පවතින බව දේශීය වෛද්‍ය ක්‍රමය සුරැකීමේ සංවිධානයේ නියෝජිත වෛද්‍ය ඩී.බී.රත්නායක මහතා පවසනවා.

ඔහු ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා අවදානම මැඩපැවැත්වීමේ කාර්ය සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ද දායක කරගන්නා ලෙසයි.

 

More Stories