Similar Posts
සුවහසක් වූ පිළිකා රෝගී දරුවන්ගේ සිත, ගත, මනස සුවපත් කරන සුව අරණ
පිළිකාව හා සටන් වදින ආදරණීයයන් හට සහාය වීමේත්, පිළිකාව පරදා ජීවිතේ ජයගත් ආදරණීයයන්ව අගය කිරීමේත්, ජීවිතයට සමුදී මෙලොවින් නික්ම ගිය අපේම මිනිසුන් හට ගෞරවයක් ලබා දීමේත් සහ පිළිකාවට එරෙහිව සටන් කිරීම අත් නොහැර සටන් කිරීමට සවියක් ව පිටුපසින් සිටීමේත් ඉලක්කයක් ඇතිව බලාපොරොත්තුවේ නවාතැන්පළ ඉන්දිරා පිළිකා භාරයයි. එලෙසම සුවය ගෙනෙන නිවහනක් යන උදාරතර සිතුවිල්ලත් සමඟින් රටට…
බස් දෙකයි මිලියන 400 ක ආදායමක්
රුපියල් මිලියන 400 කට වැඩි වත්කම් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. රෝහිත අබේගුණවර්ධන මහතාට නාග ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේද මෙම නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාවේදී අදාල ජනාධිපති…
මෙවර ඡන්දයේදි ගාල්ලේ කාන්තාවන් ඉදිරියෙන්
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතා පරමාධිපත්‍යයේ බහුතර බලය කාන්තාවන් විසින් හිමිකර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර මහතා පවසයි. ජනාධිපති මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි වී ඇති ඒකාබද්ධ ඡන්ද සංඛ්‍යාව 903163ක් වන අතර එයින් 51.76%ක් එනම් 467446ක් කාන්තා ඡන්දදායිකාවන් යැයි ඒ මහතා පෙන්වා දෙයි. මෙවර ඡන්ද හිමි පිරිමි ඡන්දදායකයින්ගේ ගණන 435717ක්…
එස්.ඕ.එස් ළමා ගම්මානවල කොවිඩ් ආසාදිතයන් ඉහළට
එස්.ඕ.එස් ළමා ගම්මානවලින් කොවිඩ් ආසාදිතයන් 108 දෙනකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ එස්.ඕ.එස් ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පවසයි. මෙරට පිහිටි එස්.ඕ.එස් ළමා ගම්මාන හයෙන් පහකම මේ වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති බවත්, ඒවායේ රැකවරණය ලබන දරුවන්, තරුණ තරුණියන් මෙන්ම නේවාසික හා නේවාසික නොවන කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙලෙස කොවිඩ් ආසාදිතයන්…
නිශාන්ත ද සිල්වා රටින් පිටවීම ගැන වාර්තාවක් ඉල්ලයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා , නිසි අවසරයිකින් තොරව රටින් පිටවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පොලිස් මුලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී කළ පොලිස් පරික්ෂක නිශාන්තද…
වාසුදේව කථානායක ධුරය ලබා ගැනීමට සුදානමින්
කථානායක ධුරය ලබා දෙන්නේ නම් ඉදිරි මාස තුනක කාලය සඳහා එය භාර ගැනීමට තමා සූදානම් බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. චමල් රාජපක්ෂ මහතා කතා නායක ධුරය හෙබවූ ආකාරය ආදර්ශයට ගෙන කටයුතු කිරීමට තමන් කැමති බවත් කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මහතාට ලබා දුන් ඇමති ධුරය තමාට ලබා දී කතා…