Similar Posts
වතු සේවක අවම වැටුප පිළිබඳ එකඟතාව
වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ. ඊට කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක්වී තිබුණි. ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට…
වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් කීපයකට එරෙහිව නඩු
මෙරට ප්‍රධාන පෙළේ වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් කීපයකට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා ඇති බව වාර්තා වේ. පාලනය කළ නොහැකි හේතු සාධක මත වාහන අමතර කොටස් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වුවත් පවතින තත්ත්වය හමුවේ අසාධාරණ ලෙස ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ සමාගම්වලට එරෙහිව මෙලෙස කටයුතු කොට…
MT New Diamond ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් දක්වා ගැඹුරු මුහුදට ගෙනයයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ප්රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදාගෙන ආපදාවට ලක් වූ නෞකාවේ ගිනි නිවීම් හා එයට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් ඉතා කාර්යක්ෂමව සිදු කරනු ලබයි. ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම සඳහා පෙර දින (05) මධ්‍යම…
ලැගුම්හළක සිටි කොවිඩ් බවට සැක කාන්තාවක් රෝහලට
හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ ලැගුම්හළක රැඳී සිටි 45 හැවිරිදි කාන්තාවකට කොවිඩ් බවට සැක කෙරෙන රෝග ලක්ෂණ පෙන්වීම නිසා රෝහල් ගතකර තිබෙනවා. අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක්වන ඇය ආරක්ෂක අංශයේ යැයි සැකකෙරෙන පුද්ගලයකු සමඟ එම ලැගුම්හලේ සිට ඇති අතර අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව අද (22) ලැබීමට නියමිත බවයි. ලැගුම්හල් විවෘත කිරීම මේ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය කාටවත් නෑ
ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.